• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හෝමාගම කුලී යතුරුපැදි රියදුරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අගෝස්තු 24 දක්වා රිමාන්ඩ්!

18 August 2026
in දේශීය, පුවත්
හෝමාගම කුලී යතුරුපැදි රියදුරු ඝාතනයේ ප්‍රධාන සැකකරු අගෝස්තු 24 දක්වා රිමාන්ඩ්!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
හෝමාගම පිටිපන ගලගාහේන ප්‍රදේශයේදී කුලී යතුරුපැදි රියදුරෙකු ගෙල කපා ඝාතනය කර ඔහුගේ සිරුර ඇල මාර්ගයකට දමා පළායාමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු එළැඹෙන අගෝස්තු 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමාගම මහෙස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කර තිබෙනවා.
මින්නේරිය ප්‍රදේශයේදී ඝාතනයට යොදාගත් ආයුධය සමඟ අත්අඩංගුවට ගත් 51 හැවිරිදි රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු ඊයේ (17) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇත. ඝාතනයෙන් පසු සැකකරු මියගිය රියදුරුගේ යතුරුපැදිය, හිස් ආවරණය සහ ජැකට්ටුව රැගෙන හෝමාගම නගරයේ ආපන ශාලාවකට ගොස් ඇති බවට සීසීටීවී දර්ශන මගින් අනාවරණය වී තිබූ අතර, ඝාතනයට අනුබල දුන් සැකකරුගේ පුත්‍රයාද මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Post Views: 1
Previous Post

මැද පෙරදිග කලාපයේ නැවතත් ගිනි ඇවිළේ

Next Post

YouTube වීඩියෝ නැරඹුම් ගණන් කරන ක්‍රමය වෙනස් කරයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

වියළි කාලගුණයෙන් හානි වූ වගාවන් සඳහා හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවීමට රජයෙන් තීරණයක්

21 August 2026
නයිජීරියාවේ සෝකෝටෝ ප්‍රාන්තයේ බෝට්ටුවක් පෙරළී යාමෙන් 40කට අධික පිරිසක් ජීවිතක්ෂයට

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

නන්දා මාලනීගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ශෝක පණිවුඩයක්

20 August 2026
ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානයට සහය දක්වන ඕනෑම රටකට දැඩි ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

20 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved