පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් බන්ධනාගාරයේ සිට රෝහලකට මාරු කරන ලෙස එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
73 හැවිරිදි වියේ පසුවන ඔහු මේ වන විට රාවල්පින්ඩි බන්ධනාගාරයේ රඳවා සිටින අතර, 2023 වසරේ අගෝස්තු මාසයේ සිට දූෂණ නඩු කිහිපයක් සම්බන්ධයෙන් ඔහුට වසර 14ක සිර දඬුවම් නියම වී ඇත.
Post Views: 4