කොළඹ කොටස් වෙළඳපොළ අද (19) දිනයේ ගනුදෙනු අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 62.50 කින් පහත වැටීමක් සටහන් කරමින් ලකුණු 21,416.57 ක් ලෙස සටහන් වී තිබේ.
එමෙන්ම, දිනය තුළ වාර්තා වූ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 1.5 ක් ලෙස සටහන් වූ බව කොළඹ කොටස් වෙළඳපොළ වාර්තා පෙන්වා දෙයි.
Post Views: 2