2026 වර්ෂයේ බාලදක්ෂ මහජන සේවා හා සම්බන්ධතා ව්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීම උතුරු මැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස මහතාගේ ප්<span class="html-span xexx8yu xyri2b x18d9i69 x1c1uobl x1hl2dhg x16tdsg8 x1vvkbs x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xat24cr xm2jcoa x1mpyi22 xxymvpz"></span>රධානත්වයෙන් පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පසුගියදා (10) සිදුකරන ලදී.