• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පෙරහැර අසිරිය විඳගැනීමට මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ පහසුවට David Pieris E Mobility බැති සිත් වන්දනා

20 August 2026
in දේශීය, පුවත්
පෙරහැර අසිරිය විඳගැනීමට  මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ පහසුවට  David Pieris E Mobility   බැති සිත් වන්දනා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය පැවැත්වෙන කාලසීමාව තුළ පෙරහැර අසිරිය විඳ ගැනීමට මහනුවරට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම මඟින් **“David Pieris E Mobility – බැති සිත් වන්දනා”** නමින් සුවිශේෂී බැතිබර සත්කාර වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලබයි.
මෙම වැඩසටහන යටතේ මහනුවර ඇසළ පෙරහැර නැරඹීමට පැමිණෙන බැතිමතුන් සඳහා Bajaj WEGO ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථ මගින් නොමිලේ ප්‍රවාහන පහසුකම් සැලසීමට කටයුතු යොදා ඇත. පෙරහැර ආරම්භ වූ අගෝස්තු 18 වන දින සිට අවසන් දිනය දක්වා ක්‍රියාත්මක වන මෙම සේවාව මගින් වැඩිහිටි බැතිමතුන්ට, ගර්භණී මව්වරුන්ට සහ ශාරීරික අපහසුතා ඇති බැතිමතුන්ට විශේෂ ප්‍රමුඛතාව ලබාදෙමින් ප්‍රවාහන පහසුකම් ලබාදීම සිදුකරයි. සැමට පහසු, සුරක්ෂිත සහ සුවපහසු පෙරහැර අත්දැකීමක් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
මීට අමතරව, Bajaj Chetak ඉලෙක්ට්‍රික් ස්කූටර් මගින් පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් නොමිලේ පානීය ජල පහසුකම් සහ අවශ්‍ය සහාය ලබාදීමටත්, පෙරහැර නැරඹීමේ දී බැතිමතුන්ගේ පහසුව වෙනුවෙන් නැවත භාවිත කළ හැකි පරිසර හිතකාමී ආස්‍යා අතුරනයක් ලබාදීමටත් ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම කටයුතු යොදා ඇත. පරිසර හිතකාමී ගමනාගමනය මූලික කරගනිමින් අනාගත පරපුර වෙනුවෙන් පිරිසිදු හෙට දවසක් ගොඩ නැගීමට සමාගම සිය සමාජ වගකීම මැනවින් ඉටුකරයි.
වසර 40කට වැඩි කාලයක් පුරා ශ්‍රී ලාංකීය ජනතාවගේ ගමන් මඟට ශක්තියක් වෙමින් විශ්වාසය, නවීනත්වය සහ පරිසර හිතකාමී ප්‍රවාහන විසඳුම් සමඟින් ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම නිරන්තරයෙන් ජනතාව සමඟ ඉදිරියට පැමිණෙයි.
Post Views: 3
Previous Post

නැගෙනහිර හා උතුරුමැද පළාත්වලටත් දිස්ත්‍රික්ක 5කටත් හෙට උණුසුම ගැන අවවාදයක්

Next Post

මිනිස් ජාවාරමකට සම්බන්ධ පාකිස්තානුවෙක් සෞදියේ දී අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
මිනිස් ජාවාරමකට සම්බන්ධ  පාකිස්තානුවෙක්  සෞදියේ දී අත්අඩංගුවට

මිනිස් ජාවාරමකට සම්බන්ධ පාකිස්තානුවෙක් සෞදියේ දී අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මොනරාගලට දැඩි නියඟයක්  ජල මට්ටම් පහළ

මොනරාගලට දැඩි නියඟයක් ජල මට්ටම් පහළ

20 August 2026
එල් නිනෝ නියඟයෙන් දිස්ත්‍රික්ක 7ක 81,000කට අධික පිරිසක් පීඩාවට!

එල් නිනෝ නියඟයෙන් දිස්ත්‍රික්ක 7ක 81,000කට අධික පිරිසක් පීඩාවට!

20 August 2026
මාකොළ ගල්පාලමේ නටඹුන්  විනාශ කිරීමට එරෙහිව  ජනාධිපති කාර්යාලය අසල  විරෝධතාවක්

මාකොළ ගල්පාලමේ නටඹුන් විනාශ කිරීමට එරෙහිව ජනාධිපති කාර්යාලය අසල විරෝධතාවක්

20 August 2026
එල්නිනෝ නියඟයට මුහුණ දීමට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නව ජල සැපයුම් චක්‍රලේඛයක්!

එල්නිනෝ නියඟයට මුහුණ දීමට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නව ජල සැපයුම් චක්‍රලේඛයක්!

20 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහනුවර ඇසළ පෙරහරේ අලි ඇතුන්ට ලේසර් කිරණ එල්ල කරන්නන්ට නීතිය තදින් ක්‍රියාත්මකයි

මහනුවර ඇසළ පෙරහරේ අලි ඇතුන්ට ලේසර් කිරණ එල්ල කරන්නන්ට නීතිය තදින් ක්‍රියාත්මකයි

19 August 2026
කෙන්යාවේ සිදු වූ සංචාරක හෙලිකොප්ටර් අනතුරකින් 7 දෙනෙක් මිය යති

කෙන්යාවේ සිදු වූ සංචාරක හෙලිකොප්ටර් අනතුරකින් 7 දෙනෙක් මිය යති

19 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved