ප්‍රවීණ සංගීතවේදිනී, විශාරද ආචාර්ය නන්දා මාලිනියගේ අභාවය වෙනුවෙන් අද (21) පෙරවරුවේ පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී විනාඩියක නිහඬතාවයක් පවත්වන ලදී.
ඒ සඳහා වන යෝජනාව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.
Post Views: 3