ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ඊසීපී 4447 වේග ප්‍රහාරක මුර නෞකාවක් ආපදාවට ලක් වූ අවස්ථාවකදී, කිසිදු මුහුදු තත්ත්වයක් නොතකා කඩිනමින් මැදිහත්වී එහි සිටි නාවික පුද්ගලයින් දොළොස් දෙනෙකුගෙන් (11) ජීවිත නිරුපද්‍රිතව බේරා ගැනීම සඳහා සුපරිශීලී කැපවීමකින් හා ධෛර්යයකින් යුතුව කටයුතු කළ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට අනුයුක්ත අඟුලාන පොලිස් ස්ථාන අනුයුක්ත කාර්යභාරී කනු ලැබූ පොලිස් නිලධාරීන් දස දෙනෙකු (10) ඇගයීමට ලක් කරමින් ප්‍රශංසා ලිපි ප්‍රදානය කිරීම අද දින (2026 අගෝස්තු 21) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාපති, වයිස් අද්මිරාල් ෂේමියන් ප්‍රනාන්දු විසින් සිදු කරන ලදී.
මෙම අවස්ථාවට, අඟුලාන පොලිස් බල ප්‍රදේශය නියෝජනය කරමින් පොලිස්පති සමන්ත කරුණේසිරි මහතා, අඟුලාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන්ත බණ්ඩාර මහතා ඇතුළු පොලිස් නිලධාරීන් දස දෙනෙකු (10) වෙත අදාළ ප්‍රශංසා ලිපි ප්‍රදානය කෙරිණි. මෙම ගලවා ගැනීමේ මෙහෙයුමේදී ස්වයංසිද්ධවූ දේපත්‍ර, නියමභීත මින් හා ක්ෂි මැදිහ වීමන් යුතු අයුතු කමින් නාවිකයින්ගේ ජීවිත බේරා ගැනීම සඳහා ලබාදුන් අගනා දායකත්වය මෙහිදී නාවික හමුදාපතිගේ විශේෂ ඇගයීමට ලක් විය.
එමෙන්ම, සාමාන්‍ය කාර්යභාරී සීමාවන් ඉක්මවා ගොස් ජීවිතාක්ෂක මෙහෙයුම සඳහා දැක්වූ අඛ්ඩා කැඳවීම ශ්‍රී ලංකා නාවික හමුදාපති විසින් ඉතා ගෞරවාන්විතව සිහිපත් කරන ලදී. තවද, මෙම ජීවිතාක්ෂක මෙහෙයුමේදී නාවිකයින්ගේ ජීවිත ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය ලබාදුන් සහයෝගය, ශ්‍රී ලංකා නාවික හමුදා සහ ශ්‍රී ලංකා පොලිසිය අතර පවතින සක්තියිම අන්තර්ජාතික ආයතනික සහයෝගීතාවයේ සුපරිශීලී නිදසුනක් වන අතර, එම සහයෝගීතාව තදුකඅ යක්තිම කිරීම සඳහා මෙම ඇගයීම ඉහළ නු ඇත.














