සිංහල ගීතයේ යශෝරාවය වූ අභාවප්රාප්ත නන්දා මාලනියගේ දේහයට සමුදෙන ඇයගේ ලබැදියාණන් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සිය අත ඇයගේ සීතල දෙඅත මත තබා ඇයගේ නළලත සිප ගත්තේය. ඒ අවසාන සමුගැනීමෙන් පසු ඇයගේ දේහය අසලින් නික්ම යන මහාචාර්ය ආරියරත්න වෙත වාරු නැතිව අසල තිබූ බිත්තියට අත තබා සිය අදහාගත නොහැකි ශෝකය වාවා ගත්තේය.
















