ආනවිලුන්දාව තෙත්බිම් අභය භූමියේ හටගත් දැවැන්ත ගින්න අක්කර 8ක ප්‍රමාණයකට සීමා කරමින් සම්පූර්ණයෙන්ම මැඩපැවැත්වීමට පියවර ගත් බව පරිසර අමාත්‍යාංශය පවසයි.
පරිසරයට හා ජෛව විවිධත්වයට වැදගත් වන මෙම තෙත්බිම් අභය භූමියේ හටගත් හදිසි ගින්න පාලනය කිරීම සඳහා අදාළ අංශ විසින් කඩිනමින් ක්‍රියාත්මක වී තිබේ.
Post Views: 2