• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ පුද්ගලයෙකු විදුලි කණුවකට නැගීමෙන් මතුගම ගම්මාන රැසකට විදුලිය විසන්ධි වෙයි

23 August 2026
in දේශීය, පුවත්
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ පුද්ගලයෙකු විදුලි කණුවකට නැගීමෙන් මතුගම ගම්මාන රැසකට විදුලිය විසන්ධි වෙයි
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
මතුගම, කරම්පෑතර ප්‍රදේශයේ වෙල්යායක් හරහා ගමන් ගන්නා අධිබලැති විදුලි රැහැන් කණුවක නැගී සිටි පුද්ගලයෙකු නිසා මීගහතැන්න, පහළ හෙවස්ස, ඉහළ හෙවස්ස, පොල්ගම්පල ආදී ප්‍රදේශ රැසකට අද (23) උදෑසන විදුලිය විසන්ධි කිරීමට සිදුවුණා.
මතුගම පොලිසියේ ස්ථානාධිපතිවරයා එම ස්ථානයට ගොස් බොහෝ වේලාවක් එම පුද්ගලයා සමඟ කතාබහ කොට දැඩි පරිශ්‍රමයක් දරා ඔහු විදුලි කණුවෙන් බස්සවා ගැනීමට කටයුතු කළ අතර, පසුව ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම පුද්ගලයා දැඩි ලෙස මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූ 30 හැවිරිදි අයෙක් වන අතර, මත්ද්‍රව්‍ය හේතුවෙන් ඇති වූ මානසික ව්‍යාකූලත්වය නිසා ඔහු මෙලෙස විදුලි රැහැන් කණුවට නැග ඇති බවයි පොලිසිය පැවසුවේ. අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (23) මතුගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
Post Views: 2
Previous Post

පාරිභෝගිකයාගේ ශරීර මහත බිල්පතේ සඳහන් කළ කැෆේ එකට සමාජ මාධ්‍යයෙන් දැඩි විරෝධයක්!

Next Post

ඉන්දියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි…

Editor TTV News

Editor TTV News

Next Post
ඉන්දියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි…

ඉන්දියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved