• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මාන දෙකක්

23 August 2026
in දේශීය, පුවත්
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මාන දෙකක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවිය වන parliament.lk, BestWeb.LK 2026 සම්මාන උළෙලේදී හොඳම රජයේ වෙබ් අඩවියට හිමි රන් සම්මානය (Gold) සහ සමස්ත කාණ්ඩයේ රිදී සම්මානය (Silver) දිනා ගැනීමට සමත්ව තිබේ. එමඟින් එය ජාතික මට්ටමින් දෙවන ස්ථානයට පත්ව ඇත.
එල්.කේ. ඩොමේන් රෙජිස්ට්‍රාර් (LK Domain Registry) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම තරඟයේදී, පාර්ලිමේන්තු ව්‍යාපෘති කණ්ඩායම සහ ඩිජිටල් ඉංජිනේරු හා වෙබ් සංවර්ධන සමාගමක් වන TekGeeks (Pvt) Ltd ආයතනය සමඟ එක්ව මෙම ජයග්‍රහණය ලබාගෙන ඇත. පාර්ලිමේන්තු ක්‍රියාදාමයන් වඩාත් පහසුවෙන් ජනතාවට ලබා දීම සහ පුරවැසියන් හා ව්‍යවස්ථාදායකය අතර අන්තර්ක්‍රියාකාරීත්වය ශක්තිමත් කිරීම මඟින් ‘විවෘත පාර්ලිමේන්තු’ සංකල්පය ප්‍රායෝගිකව ක්‍රියාවට නංවාලීම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වී තිබුණි.
මෙම වේදිකාව හරහා මහජනතාවට පාර්ලිමේන්තු කටයුතු තත්‍ය කාලීනව (Real-time) අනුගමනය කිරීමට සහ පවතින මෙන්ම අතීත ව්‍යවස්ථාදායක සාකච්ඡා පිළිබඳව තමන්ගේ අදහස් බෙදා ගැනීමට විශේෂ නාලිකාවක් ලබා දී ඇත. රජයේ අංශයේ ඩිජිටල් පාලනය සඳහා ආදර්ශයක් විය හැකි ලෝක මට්ටමේ ඩිජිටල් වේදිකාවක් නිර්මාණය කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ බව TekGeeks කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් ගමගේ මහතා පැවසීය.
BestWeb.LK 2026 තරඟය සඳහා රජයේ සහ පෞද්ගලික අංශයේ සංවිධාන නියෝජනය කරමින් කාණ්ඩ 24ක් යටතේ අයැදුම්පත් ඉදිරිපත් කර තිබුණි.
Post Views: 1
Previous Post

දිවයින පුරා රිය අනතුරු රැසකින් දියණියක් ඇතුළු 5ක් මරුට!

Next Post

නෙස්ලේ, පෙප්සි සහ කොකාකෝලා ඇතුළු සමාගම්වල ආහාර නීති උල්ලංඝනයට එරෙහිව ඉන්දියාවෙන් දැඩි පරීක්ෂණ!

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

ඕස්ට්‍රේලියාව ඇතුළු ප්‍රධාන වෙළෙඳපොළ ඉලක්ක කර සංචාරක ව්‍යාපාරයට ඩිජිටල් ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි!

23 August 2026
22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

22 වැනි සංශෝධනය ගැන ආණ්ඩුව දෙකට බෙදෙයි..

23 August 2026
දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව  සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

දැඩි වියළි කාලගුණයෙන් විල්ගමුවේ හිබිලියාකඩ වැව සම්පූර්ණයෙන්ම පාහේ සිඳී යයි…

23 August 2026
කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

කලාවැව මාර්ගයේදී යතුරුපැදි ගැටී අකාලයේ පරවුණු සිසුන් දෙදෙනා!

23 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

අමෙරිකාවේ වෙළඳසැලක් තුළදී ඉන්දීය ජාතික වෙළඳසැල් හිමිකරු වෙඩි තබා ඝාතනය කරයි

23 August 2026
පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

පහළයාගොඩදී යතුරුපැදියක ගැටී පදිකයෙකු මරුට

23 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved