• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පසුගිය දිනවල සිදුවූ වෙඩි තැබීම් තනිකරම සාක්ෂි මරා දැමීම් අරුණ ජයසේකර

24 August 2026
in දේශීය, පුවත්
පසුගිය දිනවල සිදුවූ වෙඩි තැබීම්  තනිකරම සාක්ෂි මරා දැමීම්   අරුණ ජයසේකර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය දිනවල වාර්තා වූ වෙඩි තැබීම් තනිකරම සාක්ෂි මරා දැමීම් (සාක්ෂි මැරීම්) වන බව තේරුම් ගොස් ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා පවසයි. ජාතික ජන බලවේගය නියෝජනය කරන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගෙන් සමන්විතව කළුතර පැවති “අදිටන” හමුවට ඊයේ (23) එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
රතු නිවේදන නිකුත් කර තිබූ මහා පරිමාණ අපරාධකරුවන් 58 දෙනෙකු විදේශයන්හි සිට පසුගිය කාලයේ මෙරටට ගෙන්වා ගත් බව පෙන්වා දුන් ඒ මහතා, එම අපරාධකරුවන් විදේශයන්හි මහා මන්දිරවල යානවාහන හා හෙලිකොප්ටර් ආදිය තබාගෙන සැපවත් ජීවිත ගත කර ඇති බවත්, ඒ කාලයේ දේශපාලඥයන් එහේ ගොස් ඔවුන් සමඟ සැපසම්පත් භුක්ති විඳිමින් මෙම කටයුතු කරගෙන ගොස් ඇති බවත් කියා සිටියේය. තමන් සිදු කළ වැඩවල සාර්ථකත්වය නිසා විපක්ෂයේ පිරිස් මේ අයුරින් හැසිරෙන බවද හෙතෙම පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ රටේ වල් වැදුණු නීතියක් පැවති බවත්, පලවා හරිනු ලැබුවේ එක් දේශපාලන කල්ලියක් නොව කල්ලි ගොඩක් බවත්, ඔවුන් දරුණුතම අතිබිහිසුණු සංවිධානාත්මක අපරාධකරුවන් පිරිසක් බවත්ය. විනාශ වී වැටුණු රටක් භාරගෙන මූල්‍ය විනයක් සහිතව ගමන් කරන බව පෙන්වා දුන් ඒ මහතා, පසුගිය මාස 15 ඇතුළත ආර්ථිකයෙන් විශාල පිම්මක් ඉදිරියට පැමිණ ඉහළ ආර්ථික වර්ධනයක් ලබන රටවල් අතරට පැමිණීමට හැකි වූ බවද වැඩිදුරටත් අවධාරණය කළේය.
Post Views: 0
Previous Post

පාර්ලිමේන්තුවේ මං පොඩි කෑල්ලක් වුණාට ජනතාවගේ හිතේ ලොකුම කෑල්ල මං!

Next Post

අසිත ප්‍රනාන්දු සමඟ ඇති වූ උණුසුම් සිදුවීම ගැන යෂස්වි ජයිස්වාල්ගෙන් දැඩි ප්‍රතිචාරයක්!

Editor TTV News

Editor TTV News

Next Post
අසිත ප්‍රනාන්දු සමඟ ඇති වූ උණුසුම් සිදුවීම ගැන යෂස්වි ජයිස්වාල්ගෙන් දැඩි ප්‍රතිචාරයක්!

අසිත ප්‍රනාන්දු සමඟ ඇති වූ උණුසුම් සිදුවීම ගැන යෂස්වි ජයිස්වාල්ගෙන් දැඩි ප්‍රතිචාරයක්!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත කිරීම් සහ ත්‍යාග මුදල් පාලනය පිළිබඳව නැවතත් දැඩි කතාබහක්

24 August 2026
නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

නඩුත් හාමුදුරුවන්ගේ.. බඩුත් හාමුදුරුවන්ගේ..

24 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඓතිහාසික කොළඹ කොටුව  සංචාරක කලාපයක් කිරීමට  ලෝක බැංකුවේ සහාය!

ඓතිහාසික කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට ලෝක බැංකුවේ සහාය!

24 August 2026
එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

එල්නිනෝ බලපෑමෙන් ඉදිරියේදී විදුලි කප්පාදුවක්?

24 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved