රජයේ අරමුණ සමස්ත අධිකරණ පද්ධතියම ශක්තිමත් කිරීම මිස එක් පුද්ගලයෙකු අරමුණු කර ගනිමින් සහන සැලසීම නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම හෙට්ටිආරච්චි මහතා පවසයි. බේරුවල ආසනයේ වලතර කොට්ඨාස සභාව පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
Post Views: 2