සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඇතැම් පුද්ගලයින් විසින් මෙවැනි අතිශයින් විකෘති, අසමජ්ජාති සහ මානව සාරධර්මවලට මුළුමනින්ම පටහැනි ක්‍රියාවන් සිදු කිරීම සමාජයේ දැඩි කම්පනයට හා පිළිකුලට ලක්වන කරුණකි. පවුල් සංස්ථාව සහ මව-දරුවා අතර පවතින පූජනීය බැඳීම පවා පල්ලەට හෙළන මෙවැනි පහත් ක්‍රියාදාමයන් සමාජයෙන් මුලිනුපුරා දැමිය යුතුය.
මෙම අසමජ්ජාති ජාල පවත්වාගෙන යන්නන්ට සහ ඊට සම්බන්ධ සියලුම දෙනාට එරෙහිව සයිබර් අපරාධ අංශ සහ අදාළ නීති ක්‍රියාත්මක කරන ආයතන මඟින් කඩිනමින් දැඩි නීතිමය ක්‍රියාමාර්ග අත්‍යවශ්‍ය වේ.අදාළ වරදකරුවන්ට එරෙහිව කඩිනමින් දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලීමක්
















