• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීමෙන්, අධිකරණ ස්වාධීනත්වයට බලපෑමක් නැහැ…

රජය එක්සත් ජාතීන්ට දන්වයි

28 August 2026
in දේශීය, පුවත්
විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීමෙන්, අධිකරණ ස්වාධීනත්වයට බලපෑමක් නැහැ…
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
අධිකරණ විනිසුරුවරුන් විශ්‍රාම ගැන්වීමේ වයස ඉහළ නැංවීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අධිකරණයේ ස්වාධීනත්වයට කිසිදු බලපෑමක් සිදු නොවන බව ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම වෙත නිල වශයෙන් දැනුම් දී තිබේ. විනිසුරුවරුන්ගේ සහ නීතිඥයන්ගේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනී මාග්‍රට් සැටර්ත්වේට් මහත්මිය විසින් යොමු කරන ලද විමසීමකට පිළිතුරු දෙමින් ජිනීවාහි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය හරහා පසුගිය 21 වැනිදා මෙම නිල ප්‍රතිචාරය යොමු කර ඇත.
මෙම සංශෝධනයේ ප්‍රධාන අරමුණ අධිකරණ පද්ධතිය තුළ පවතින අධික නඩු ගොඩගැසීම සහ නඩු ප්‍රමාදය අවම කරමින්, ජනතාවට අධිකරණයට ප්‍රවේශ වීමේ අයිතිය තහවුරු කිරීම බව රජය පෙන්වා දෙයි. යෝජිත නව සංශෝධනයට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ අනිවාර්ය විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වා ඉහළ නැංවෙන අතර, අගවිනිසුරුවරයාගේ ධුර කාලය වසර 7ක් හෝ වයස අවුරුදු 67 සම්පූර්ණ වීම යන කරුණු දෙකෙන් පළමුව සිදුවන අවස්ථාවේදී අවසන් වන බවද එහි දැක්වේ. මීට අමතරව, අභියාචනාධිකරණ විනිසුරු විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වාද, මහාධිකරණ විනිසුරු විශ්‍රාම වයස අවුරුදු 61 සිට 63 දක්වාද ඉහළ නැංවෙන අතර අනෙකුත් සියලුම පහළ අධිකරණ විනිසුරුවරුන්ගේ සහ මහේස්ත්‍රාත්වරුන්ගේ අනිවාර්ය විශ්‍රාම වයස අවුරුදු 62 ලෙස ඒකාබද්ධ කෙරේ.
මෙම සංශෝධනය කිසිදු ලෙසකින් විධායකයේ බලපෑම මත හෝ දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් සකස් කර නොමැති බව රජය අවධාරණය කරයි. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව විශ්‍රාම වයස ඉහළ නැංවීම අධිකරණ ස්වාධීනත්වයට බාධාවක් නොවන බවත්, විධායකයට තමන්ට රුචි පරිදි තනි තනි විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට මෙයින් ඉඩක් නොලැබෙන බවත් රජය වැඩිදුරටත් පෙන්වා දී ඇත.
Post Views: 0
Previous Post

ශ්‍රී ලංකාවේ මුල් කාලීන සාක්ෂරතාව නංවන්න ගේට්වේ සහ එක්සත් රාජධානියේ ජොලි ලර්නින් නිල හවුල්කාරිත්වයකට!

Next Post

උතුරු කොරියානු න්‍යෂ්ටික හා මිසයිල තර්ජනවලට එරෙහිව දකුණු කොරියාව, ජපානය සහ ඇමෙරිකාව දැවැන්ත හමුදා අභ්‍යාසයක් ආරම්භ කරයි

Editor TTV News

Editor TTV News

Next Post
විනිසුරු විශ්‍රාම වයස ඉහළ නැංවීමෙන්, අධිකරණ ස්වාධීනත්වයට බලපෑමක් නැහැ…

උතුරු කොරියානු න්‍යෂ්ටික හා මිසයිල තර්ජනවලට එරෙහිව දකුණු කොරියාව, ජපානය සහ ඇමෙරිකාව දැවැන්ත හමුදා අභ්‍යාසයක් ආරම්භ කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රුපියල් මිලියන 225ක පිරිවැයකින් ඉදිකළ  ලුණුවත්ත නව ජල පවිත්‍රාගාරය  විවෘත කෙරේ  පවුල් 4,000කට පිරිසිදු පානීය ජලය

රුපියල් මිලියන 225ක පිරිවැයකින් ඉදිකළ ලුණුවත්ත නව ජල පවිත්‍රාගාරය විවෘත කෙරේ පවුල් 4,000කට පිරිසිදු පානීය ජලය

28 August 2026
කොළඹ මී උවදුර උග්‍ර වෙයි…

කොළඹ මී උවදුර උග්‍ර වෙයි…

28 August 2026
ලෝක ආහාර වැඩසටහනෙන් මෙරට පාසල් සිසුන් ලක්ෂ 3කට අධික පිරිසකට පෝෂ්‍යදායී දිවා ආහාර!

ලෝක ආහාර වැඩසටහනෙන් මෙරට පාසල් සිසුන් ලක්ෂ 3කට අධික පිරිසකට පෝෂ්‍යදායී දිවා ආහාර!

28 August 2026
රවී කරුණානායකට හෙට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්!

රවී කරුණානායකට හෙට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්!

28 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

කොළඹ ටෙස්ට් තරගයේදී කැපී පෙනුණු සොනල් දිනූෂට ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගේ ප්‍රශංසා

27 August 2026
ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට

27 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved