• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
in දේශීය, පුවත්
22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
යෝජිත 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ගෙන ඇති ස්ථාවරයට සහ ඒ වෙනුවෙන් ගනු ලබන නීත්‍යානුකූල හා ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග සඳහා සිය පූර්ණ සහයෝගය පළකරන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සහ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර පෙන්වා දෙන්නේ, අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය සහ ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීම සමස්ත පුරවැසි සමාජයේම වගකීමක් බවයි. විශේෂයෙන්ම උසස් අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීම සාමාන්‍ය පරිපාලනමය සංශෝධනයක් ලෙස සැලකිය නොහැකි බවත්, එමගින් අධිකරණයේ ස්වාධීනත්වය කෙරෙහි ඇති මහජන විශ්වාසයට බලපෑමක් විය හැකි බවත් එම සංගමය අවධාරණය කරයි. අධිකරණයේ ආයතනික ස්වාධීනත්වය ආරක්ෂා කරමින් ස්වාධීන අධිකරණයක් උදෙසා නීතිඥ සංගමය ගෙන යන වැඩපිළිවෙලට ඉදිරියටත් සහයෝගය ලබාදෙන බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.
Post Views: 6
Previous Post

වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

Next Post

දරුවන් අන්තර්ජාලයේ ගත කරන කාලය සීමා කරන්න

Editor TTV News

Editor TTV News

Next Post
දරුවන් අන්තර්ජාලයේ ගත කරන කාලය සීමා කරන්න

දරුවන් අන්තර්ජාලයේ ගත කරන කාලය සීමා කරන්න

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
මල්වත්ත බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක්  රැඳවියෙකුගේ කන කපයි

මල්වත්ත බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක් රැඳවියෙකුගේ කන කපයි

29 August 2026
ගාසා තීරයේ ඉශ්‍රායල ප්‍රහාරවලින්  පුද්ගලයන් දෙදෙනෙකු මිය යයි

ගාසා තීරයේ ඉශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයන් දෙදෙනෙකු මිය යයි

29 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved