• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ශතකය ගැහුවා… පියාටයි සීයාටයි ගෞරවය Tattoo එකෙන් ලොවටම පෙන්නුවා

ජුරෙල්

29 August 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
ශතකය ගැහුවා… පියාටයි සීයාටයි ගෞරවය Tattoo එකෙන් ලොවටම පෙන්නුවා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
පසුගිය ඉන්දු-ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනයේදී ඉන්දීය පිතිකරු ධෲව් ජුරෙල් ලකුණු 99 සිට ශතකය ලබා ගන්නා මොහොත ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් අතර, ශතකය ලබා ගැනීමෙන් පසු සුවිශේෂී සැමරුමක් සමඟින් වම් අතේ හින්දි අකුරින් තිබූ ටැටූ (TATTOO) එකක් අභිමානවත් අයුරින් කැමරාවට පෙන්වනු ලැබීය. එය මේ වන විට ලොව පුරා ක්‍රිකට්වලට ආදරය කරන සැමගේ අවධානය දිනාගත් අවස්ථාවක් බවට පත්ව තිබේ.
“රණවිරුවාට ජයවේවා/ගොවියාට ජයවේවා” යනුවෙන් එම ටැටූ එක අතේ කෙටුවේ තම පියා සහ සීයා වෙනුවෙන් බව එදින පැවති මාධ්‍ය හමුවේදී ඔහු පැවසීය. මෙය 1965 වසරේදී ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍ය ලාල් බහදුර් ශාස්ත්‍රි විසින් තම රට වෙනුවෙන් කැපවන හමුදා සෙබළුන් සහ ගොවියන් ඇගයීම සඳහා හඳුන්වා දුන් ප්‍රසිද්ධ සටන් පාඨයකි. අදටත් ඉන්දියාවේ ප්‍රකට දේශප්‍රේමී සටන් පාඨයක් වන මෙය, තමන්ගේ සීයා ගොවියෙක් වීම සහ පියා හමුදා සෙබළෙක් වීම නිසා ඔවුන් දෙදෙනාට කරන ගෞරවයක් ලෙස සිරුරේ කොටාගත් බව ජුරෙල් පවසයි.
තමන් ලබාගත් මෙම සටන්කාමී ශතකය (නොදැවී ලකුණු 115ක්) සිය දෙමව්පියන් වෙනුවෙන් කැප කරන බව ප්‍රකාශ කළ ජුරෙල්, තමන්ගේ ජීවිතයේ මුල කවදාවත් අමතක නැති බව පෙන්වා දුන්නේය. රටේ රණවිරුවන්ට සහ දහඩිය හෙළන ගොවියන්ට ඉන්දීය ක්‍රිකට් තරුව ලබා දෙන මෙම ගෞරවය අසල්වැසි රටක් ලෙස අපටද කදිම ආදර්ශයකි.
Post Views: 2
Previous Post

අද දහවල් 12:11ට හිරු මුදුන් වෙයි ප්‍රදේශ රැසකට වැසි

Next Post

මහනුවර ඓතිහාසික දළදා පෙරහැර සාර්ථකව අවසන්

Editor TTV News

Editor TTV News

Next Post
මහනුවර ඓතිහාසික දළදා පෙරහැර සාර්ථකව අවසන්

මහනුවර ඓතිහාසික දළදා පෙරහැර සාර්ථකව අවසන්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

28 August 2026
නෝර්වේ රජුගේ අභාවයෙන් හිස්වූ සිංහාසනයට පුතු හාකෝන් පත් කෙරේ

නෝර්වේ රජුගේ අභාවයෙන් හිස්වූ සිංහාසනයට පුතු හාකෝන් පත් කෙරේ

28 August 2026
විදේශීය සෙවුම් කණ්ඩායම්වල සහාය නේපාලය ප්‍රතික්ෂේප කරයි

විදේශීය සෙවුම් කණ්ඩායම්වල සහාය නේපාලය ප්‍රතික්ෂේප කරයි

28 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

22 වැනි සංශෝධනය ගැන නීතිඥ සංගමයේ ස්ථාවරයට දුම්රිය ස්ථානාධිපති සංගමයේ පූර්ණ සහාය

28 August 2026
වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

වාහන හිමියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් Honda සමාගමෙන් නොමිලේ එයාර්බෑග් යාවත්කාලීන කිරීමක්

28 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved