චීනයේ සුෂෝ (Suzhou) හිදී පැවැත්වෙන 2026 ආසියානු කාන්තා සෙවන්ස් රග්බි තරගාවලියේ (Asia Rugby Women’s Sevens Series) පළමු අදියරේ ‘F’ කාණ්ඩය (Group F) යටතේ පැවැති තරගයකදී මැලේසියානු කාන්තා රග්බි කණ්ඩායම පරදා විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබේ.
එහිදී ලකුණු 10ක් ලෙස කිසිදු ලකුණක් ලබා ගැනීමට මැලේසියාවට ඉඩ නොදී (10-00) ඉතා සාර්ථක ලෙස තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.














