• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මුහුදු ආදිවාසීන්ගේ මීපැණි පූජාව ඓතිහාසික සේරුවිල සෑ රදුන් අබියසදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ

29 August 2026
in දේශීය, පුවත්
මුහුදු ආදිවාසීන්ගේ මීපැණි පූජාව  ඓතිහාසික සේරුවිල සෑ රදුන්  අබියසදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඓතිහාසික සේරුවිල ශ්‍රී ලලාට ධාතු මහා පෙරහර මංගල්‍යයට සමගාමීව නැගෙනහිර වෙරළ තීරයේ වාසය කරන මුහුදු ආදිවාසී ජනතාවගේ වාර්ෂික මීපැණි පූජාව අද (29) උදෑසන අතිශය භක්ත්‍යනුකූලව පවත්වන ලදී.
දමිළ භාෂාව භාවිත කරන මුහුදු ආදිවාසී නායක නඩරාජා කනගරත්නම් ඇතුළු පිරිස විසින් ඉතා ගෞරවයෙන් රැගෙන ආ මීපැණි කලය සේරුවිල මංගල රාජමහා විහාරාධිපති පූජ්‍යපාද අලුදෙණියේ සුබෝධි නාහිමිපාණන් වහන්සේ වෙත චාරිත්‍රානුකූලව භාරදීම මෙහිදී සිදු කෙරිණි. අනතුරුව මංගල මහා සෑය වටා ප්‍රදක්ෂිණා කර වන්දනා කිරීමෙන් පසුව මෙම මීපැණි පූජාව සිදු කර ඇත.
මුහුදු ආදිවාසී ජනතාවට පහසුවෙන් අවබෝධ කරගත හැකි පරිදි සියලු පූජා කටයුතු සිංහල සහ දමිළ භාෂා දෙකෙන්ම පැවැත්වීමට සේරුවිල නාහිමිපාණන් වහන්සේ කටයුතු කර තිබීම විශේෂත්වයකි. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්තලාල් රත්නසේකරගේ උපදෙස් මත නැගෙනහිර පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් මෙම අවස්ථාවේ සම්බන්ධීකරණ කටයුතු සාර්ථකව සිදු කරනු ලැබීය. පින්කම අවසානයේ සේරුවිල නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් මුහුදු ආදිවාසී ජනතාවට පිරිත් නූල් පැළඳුවා සෙත් පතා ආශීර්වාද කළහ.
වෙරුගල් සහ මූතූර් ඇතුළු ප්‍රදේශවල ගම්මාන 27ක් පුරා ව්‍යාප්තව සිටින මෙම ජනතාව, සේරුවිල ශ්‍රී ලලාට ධාතු මහා පෙරහර මංගල්‍යයේදී ඔවුන්ගේ පාරම්පරික නර්තන ඉදිරිපත් කිරීමද සිදු කරනු ලබයි. විවිධ සමාජ හා භාෂාමය හේතු මත සමාජයෙන් යම් දුරස්ථභාවයකට පත්ව සිටින මෙම ජන කොට්ඨාසය ප්‍රධාන ධාරාවට සමීප කරවමින්, ඔවුන්ගේ ගැටලු විසඳීමට සේරුවිල නාහිමිපාණන් වහන්සේ නිරන්තරයෙන්ම අගය කළයුතු මැදිහත්වීමක් සිදු කරමින් සිටිති.
Post Views: 8
Previous Post

ආසියානු කාන්තා සෙවන්ස් රග්බි පළමු අදියර මැලේසියාව පරදා ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

Next Post

සී.අයි.ඒ. අධ්‍යක්ෂගෙන් පුටින්ට දැඩි අවවාදයක් කරයි

Editor TTV News

Editor TTV News

Next Post
මුහුදු ආදිවාසීන්ගේ මීපැණි පූජාව  ඓතිහාසික සේරුවිල සෑ රදුන්  අබියසදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වේ

සී.අයි.ඒ. අධ්‍යක්ෂගෙන් පුටින්ට දැඩි අවවාදයක් කරයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
මල්වත්ත බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක්  රැඳවියෙකුගේ කන කපයි

මල්වත්ත බන්ධනාගාරයේ උණුසුම් තත්ත්වයක් රැඳවියෙකුගේ කන කපයි

29 August 2026
ගාසා තීරයේ ඉශ්‍රායල ප්‍රහාරවලින්  පුද්ගලයන් දෙදෙනෙකු මිය යයි

ගාසා තීරයේ ඉශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයන් දෙදෙනෙකු මිය යයි

29 August 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

බලවත් රටවල අසාධාරණ ඉල්ලීම්වලට එරෙහිව මුස්ලිම් රටවල් එක්සත් විය යුතුයි

29 August 2026
අමෙරිකා-ඉරාන  යුද ගැටුමට මාස 6යි

අමෙරිකා-ඉරාන යුද ගැටුමට මාස 6යි

29 August 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved