ජීවිතයක් බේරාගැනීමේ උතුම් අරමුණින් කොළඹ දිස්ත්‍රික් වෘත්තීය ඡායාරූප ශාලා හිමියන්ගේ සංගමය 4 වන වරටත් සංවිධානය කරන ලේ දන්දීමේ කඳවුර මේ වනවිට ගංගොඩවිල, නුගේගොඩ ජාත්‍යන්තර ථෙරවාදී බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වෙමින් තිබේ.
මෙම ලේ දන්දීමේ කඳවුර අද (30) දින පස්වරු 3.00 දක්වා පැවැත්වීමට නියමිතය.
Post Views: 4