මාතලේ පැවති ගොවි හමුවකට එක්වෙමින් අමාත්‍ය ලාල් කාන්ත මහතා සඳහන් කර ඇත්තේ වර්තමානයේ රජය සතුව සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ප්‍රමාණවත් ලෙස පවතින බවත්, එහෙත් ඇතැම් නිලධාරීන් පවසන්නේ එම මුදල් වියදම් කරගැනීමට නිසි ක්‍රමවේද හෝ පහසුකම් නොමැති බවත්ය.
රට තුළ පවතින ආර්ථික සහ සංවර්ධන අභියෝග මධ්‍යයේ වුවද, වෙන් කර ඇති ප්‍රතිපාදන නිසි ලෙස ජනතාවගේ සුභසාධනය හා සංවර්ධනය වෙනුවෙන් යෙදවීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.
















