ශ්රී ලාංකික ක්ෂේත්රයේ දැඩි කතාබහට ලක් වූ ජනප්රිය නිරූපණ ශිල්පිනියක සහ රංගන ශිල්පිනියක වන චූලා පද්මේන්ද්ර අභාවප්රාප්ත වී තිබේ. අභාවප්රාප්ත වන විට ඇය 46 වන වියේ පසු වූ බව වාර්තා වේ.
ඇයගේ හදිසි වියෝව සම්බන්ධයෙන් කලා ක්ෂේත්රයේ බොහෝ දෙනෙක් සිය ශෝකය පළ කරමින් සිටින අතර, ඇය ශ්රී ලංකාවේ නිරූපණ ක්ෂේත්රය තුළ තැබූ සුවිශේෂී සලකුණක් තැබූ කලාකාරිනියකි.
















