• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

මට තවත් දෙන්න දෙයක් නෑ…

මෙසී ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගනී!

1 September 2026
in ක්‍රීඩා, පුවත්, විදෙස්
මට තවත් දෙන්න දෙයක් නෑ…
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක ප්‍රකට පාපන්දු ක්‍රීඩක ලයනල් මෙසී ආජන්ටිනා ජාතික කණ්ඩායමෙන් ස්ථිර වශයෙන්ම සමුගැනීමට තීරණය කර තිබේ. “මම මගේ උපරිමය දුන්නා. මට තවත් දෙන්න දෙයක් ඉතුරු වෙලා නෑ” යනුවෙන් සඳහන් කරමින් ඔහු සිය අත්අකුරින් ලියූ සමුගැනීමේ සටහන සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇත.
වසර 20කට ආසන්න කාලයක් පුරා ආජන්ටිනාව වෙනුවෙන් තරග 207කට ක්‍රීඩා කරමින් ගෝල 125ක් රැස් කර ඇති 39 හැවිරිදි මෙසී, ආජන්ටිනා ජාතික කණ්ඩායමේ වැඩිම ගෝල ලාභියා මෙන්ම වැඩිම තරග ප්‍රමාණයකට ක්‍රීඩා කළ ක්‍රීඩකයාද වේ. පසුගිය අගෝස්තු 8 වැනිදා ඔහුගේ පියා වූ ජෝර්ජ් මෙසීගේ හදිසි අභාවය සිදුවීම මෙම සමුගැනීමේ තීරණය තවත් ඉක්මන් කිරීමට හේතු වී තිබේ. මීට පෙර 2016 වසරේද ඔහු ජාත්‍යන්තර පාපන්දු දිවියෙන් සමුගන්නා බව නිවේදනය කළද, රටේ ජනතාවගේ දැඩි ඉල්ලීම මත යළි කණ්ඩායම වෙත එක්විය. එලෙස යළි පැමිණි පසු ඔහු ආජන්ටිනාවට 2021 සහ 2024 කෝපා ඇමෙරිකා ශූරතා ද, 2022 ලෝක කුසලානය ද දිනා දීමට පුරෝගාමී විය. මෙවර ලෝක කුසලාන තරගාවලියේදීද ගෝල 8ක් ලබා ගනිමින් කණ්ඩායම අවසන් තරගය දක්වා රැගෙන යාමට ඔහු සමත් වූ අතර, ඉදිරියේදී ආජන්ටිනාවේදී ඔහුගේ නිල සමුගැනීමේ තරගය පැවැත්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Post Views: 3
Previous Post

ජාත්‍යන්තර ආධාර ලබාගැනීමට අදාළ පාර්සල් බදු පනත යුක්‍රේන පාර්ලිමේන්තුවේදී පරාජය වෙයි

Next Post

හොරණ රන්මාල කල්ලිය කොටුවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
මට තවත් දෙන්න දෙයක් නෑ…

හොරණ රන්මාල කල්ලිය කොටුවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
TekGeeks සහ  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට  BestWeb.LK 2026  සම්මාන දෙකක්

TekGeeks සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට BestWeb.LK 2026 සම්මාන දෙකක්

3 September 2026
Port City Colombo හි  Central Park Boulevard  ව්‍යාපෘතියේ  60%ක piling වැඩ අවසන්

Port City Colombo හි Central Park Boulevard ව්‍යාපෘතියේ 60%ක piling වැඩ අවසන්

3 September 2026
තමිල්නාඩුව ඔලිම්පික් නගරයක් කිරීමට  විජේගෙන්  දැවැන්ත සැලසුමක්

තමිල්නාඩුව ඔලිම්පික් නගරයක් කිරීමට විජේගෙන් දැවැන්ත සැලසුමක්

3 September 2026
22 වැනි සංශෝධනයට එරෙහි  පෙත්සම්වල ලිඛිත දේශන අවසන්

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම්වල ලිඛිත දේශන අවසන්

3 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොල්ලුපිටියේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තැබූ සැකකරු පොලිස් අත්අඩංගුවට!

කොල්ලුපිටියේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තැබූ සැකකරු පොලිස් අත්අඩංගුවට!

4 September 2026
American Premium Waterට  සම්මාන 4ක්!

American Premium Waterට සම්මාන 4ක්!

4 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved