• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

හොරණ රන්මාල කල්ලිය කොටුවෙයි

මිලියන 2ක රන් බඩුත් හමුවෙයි!

1 September 2026
in දේශීය, පුවත්
මට තවත් දෙන්න දෙයක් නෑ…
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
මහමඟ ගමන් ගත් කාන්තාවන්ගේ ගෙල බැඳි රන්මාල කොල්ලකෑමේ නිරත වූ පුද්ගලයන් දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු රුපියල් මිලියන දෙකකට ආසන්න වටිනාකමකින් යුතු ස්වර්ණාභරණ තොගයක් සමඟ හොරණ මූලස්ථාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අඟුරුවාතොට, නාර්තුපාන සහ හොරණ, බැල්ලපිටිය ප්‍රදේශවල පදිංචි 23 සහ 25 යන වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, අපරාධ සඳහා ආධාර අනුබල දීමේ චෝදනාව මත ඔවුන්ගේ මව සහ නැන්දා වන වයස්ගත කාන්තාවන් දෙදෙනෙකුද පොලිස් භාරයට පත්ව ඇත. සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එක් අයෙකු සොරාගත් රන් මාලයක් ගිල දමා ඇති අතර, පසුව රෝහල්ගත කර සිදුකළ ස්කෑන් පරීක්ෂණයකින් ඒ බව සනාථ වී තිබේ.
පසුගිය 25 වැනිදා සිට සතියක කාලයක් තුළ හොරණ සහ අවට ප්‍රදේශවල මෙම කොල්ලකෑම් සිදුකර ඇති අතර, ගර්භණී මවකගේද රන් මාලයක් මොවුන් විසින් පැහැරගෙන ඇත. ව්‍යාජ අංක තහඩු සවි කළ යතුරුපැදි භාවිත කරමින් මෙම අපරාධ සිදුකර ඇති අතර, සොරාගත් රන් භාණ්ඩ මව්වරුන් ලවා උකස් කර ලබාගත් මුදලින් මිලදී ගත් යතුරුපැදි සහ අපරාධයට භාවිත කළ යතුරුපැදියද පොලිස් භාරයට ගෙන තිබේ. හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක සමන් රෝහණ මහතාගේ මෙහෙයවීමෙන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.
Post Views: 1
Previous Post

මට තවත් දෙන්න දෙයක් නෑ…

Next Post

ජූලි මාසයේදී පමණක් ඉන්දියාවට කළ අපනයන ආදායම ඩොලර් මිලියන 129 පනී

Editor TTV News

Editor TTV News

Next Post
ජූලි මාසයේදී පමණක් ඉන්දියාවට කළ අපනයන ආදායම ඩොලර් මිලියන 129 පනී

ජූලි මාසයේදී පමණක් ඉන්දියාවට කළ අපනයන ආදායම ඩොලර් මිලියන 129 පනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
TekGeeks සහ  ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට  BestWeb.LK 2026  සම්මාන දෙකක්

TekGeeks සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට BestWeb.LK 2026 සම්මාන දෙකක්

3 September 2026
Port City Colombo හි  Central Park Boulevard  ව්‍යාපෘතියේ  60%ක piling වැඩ අවසන්

Port City Colombo හි Central Park Boulevard ව්‍යාපෘතියේ 60%ක piling වැඩ අවසන්

3 September 2026
තමිල්නාඩුව ඔලිම්පික් නගරයක් කිරීමට  විජේගෙන්  දැවැන්ත සැලසුමක්

තමිල්නාඩුව ඔලිම්පික් නගරයක් කිරීමට විජේගෙන් දැවැන්ත සැලසුමක්

3 September 2026
22 වැනි සංශෝධනයට එරෙහි  පෙත්සම්වල ලිඛිත දේශන අවසන්

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම්වල ලිඛිත දේශන අවසන්

3 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කොල්ලුපිටියේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තැබූ සැකකරු පොලිස් අත්අඩංගුවට!

කොල්ලුපිටියේදී පුද්ගලයන් දෙදෙනෙකුට වෙඩි තැබූ සැකකරු පොලිස් අත්අඩංගුවට!

4 September 2026
American Premium Waterට  සම්මාන 4ක්!

American Premium Waterට සම්මාන 4ක්!

4 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved