• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

උතුරු කොරියානු නායක කිම් ජොං උන් වෙත පක්ෂයේ සහ හමුදාවේ පූර්ණ බලතල පවරමින් නව ව්‍යවස්ථාවක්

3 September 2026
in පුවත්, විදෙස්
ලිට්ල් ජපන් හරහා විශාලතම පෞද්ගලික ජපන් සංචාරක දූත පිරිස කොළඹට පැමිණෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
උතුරු කොරියාවේ පාලක කම්කරු පක්ෂයේ (Workers’ Party of Korea) ව්‍යවස්ථාවට සහ රීතිවලට සිදුකර ඇති නව සංශෝධන මගින් එරට නායක කිම් ජොං උන් (Kim Jong Un) වෙත හිමිවන බලතල සහ පාලනය තවදුරටත් තහවුරු කර ඇති බව දකුණු කොරියානු ජාතික බුද්ධි සේවයට (NIS) අනුබද්ධ ජාතික ආරක්ෂක උපායමාර්ග ආයතනය (INSS) වාර්තා කරයි.
පසුගිය පෙබරවාරි මාසයේ පැවැති පාලක පක්ෂයේ 09 වැනි සම්මේලනයේදී මෙම නව ව්‍යවස්ථා සංශෝධන සම්මත කරගෙන තිබේ. ඒ අනුව පක්ෂයේ මහලේකම් ධුරය දරන කිම් ජොං උන් වෙත දේශපාලන මණ්ඩල (Politburo) රැස්වීම් කැඳවීමට සහ මුලසුන දැරීමට, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පත් කිරීමට සහ ඉවත් කිරීමට, පක්ෂ සාමාජිකයන් ඇතුළත් කරගැනීමට හෝ නෙරපා හැරීමට මෙන්ම පක්ෂ සංවිධාන විසුරුවා හැරීමට සෘජු හා පූර්ණ බලතල හිමිවී ඇත. මීට අමතරව හදිසි යුධ තත්ත්වයකදී පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙනුවට කුඩා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසකින් සමන්විත දේශපාලන මණ්ඩලයට තීරණ ගැනීමේ බලය පවරා තිබේ.
විශේෂයෙන්ම මෙම නව රීති පද්ධතිය තුළින් උතුරු කොරියාවේ නිර්මාතෘ කිම් ඉල් සුං සහ හිටපු නායක කිම් ජොං ඉල්ගේ නාමයන් සහ පැරණි ප්‍රතිපත්තිමය සඳහන් කිරීම් ඉවත් කර ඇති අතර, කිම් ජොං උන්ගේ ඒකාධිපති නායකත්වය පමණක් ඉහළින්ම ඔසවා තබා ඇත. එසේම පක්ෂ සාමාජිකත්වය ලබාගැනීමේ අවම වයස අවුරුදු 18 සිට 20 දක්වා ඉහළ නංවා ඇති අතර, දකුණු කොරියාව සමඟ පැවැති සාමකාමී එක්සත් වීමේ ප්‍රතිපත්තිය අත්හැරීමේ සංශෝධනය ද මෙයට ඇතුළත් වේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
Post Views: 2
Previous Post

විදේශගත ශ්‍රමිකයන්ගේ පවුල් සහ දරුවන් රැකබලා ගැනීමට InSA ව්‍යාපෘතිය ඔක්තෝබර් 01 දා සිටඇරඹෙයි

Next Post

කතරගම පාරේ ගිය බස් රථයට වන අලියෙකු පහරදී පෙරළා දමයි

Editor TTV News

Editor TTV News

Next Post
කතරගම පාරේ ගිය බස් රථයට වන අලියෙකු පහරදී පෙරළා දමයි

කතරගම පාරේ ගිය බස් රථයට වන අලියෙකු පහරදී පෙරළා දමයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආරක්ෂක අමාත්‍යංශයේ අරමුදල් අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය හමුදාවේ පුහුණු අභ්‍යාස අත්හිටුවයි

ආරක්ෂක අමාත්‍යංශයේ අරමුදල් අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය හමුදාවේ පුහුණු අභ්‍යාස අත්හිටුවයි

4 September 2026
ගාසා තීරයේ පලස්තීන වැසියන් ලක්ෂ 18ක්  වසර 7ක් ඇතුළත පිටුවහල් කිරීමේ සැලසුමක් ඉශ්‍රායල ආරක්ෂක ඇමති එළිදක්වයි

ගාසා තීරයේ පලස්තීන වැසියන් ලක්ෂ 18ක් වසර 7ක් ඇතුළත පිටුවහල් කිරීමේ සැලසුමක් ඉශ්‍රායල ආරක්ෂක ඇමති එළිදක්වයි

4 September 2026
ශ්‍රී ලංකාවට එරෙහිව තරග කිරීමට එංගලන්තයෙන් ප්‍රබල සංචිතයක්

ශ්‍රී ලංකාවට එරෙහිව තරග කිරීමට එංගලන්තයෙන් ප්‍රබල සංචිතයක්

4 September 2026
ලෝකයේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් වූ රතු මුහුදේ සටන් ඇවිලේ

ලෝකයේ ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් වූ රතු මුහුදේ සටන් ඇවිලේ

4 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආරක්ෂක අමාත්‍යංශයේ අරමුදල් අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය හමුදාවේ පුහුණු අභ්‍යාස අත්හිටුවයි

ආරක්ෂක අමාත්‍යංශයේ අරමුදල් අර්බුදය හමුවේ බ්‍රිතාන්‍ය හමුදාවේ පුහුණු අභ්‍යාස අත්හිටුවයි

4 September 2026
ගාසා තීරයේ පලස්තීන වැසියන් ලක්ෂ 18ක්  වසර 7ක් ඇතුළත පිටුවහල් කිරීමේ සැලසුමක් ඉශ්‍රායල ආරක්ෂක ඇමති එළිදක්වයි

ගාසා තීරයේ පලස්තීන වැසියන් ලක්ෂ 18ක් වසර 7ක් ඇතුළත පිටුවහල් කිරීමේ සැලසුමක් ඉශ්‍රායල ආරක්ෂක ඇමති එළිදක්වයි

4 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved