එක්දින තරග 3කින් සහ විස්සයි විස්ස තරග 3කින් සමන්විත එංගලන්ත සංචාරය සඳහා ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායම පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් 05) එංගලන්තය බලා පිටත්ව ගියේය.
සංචාරයට එක් වීමට පෙර ශ්රී ලංකා ක්රිකට් ආයතනයේදී සර්ව ආගමික වතාවත්වලට සහභාගී වෙමින් කණ්ඩායම ආශීර්වාද ලබාගත් බව වාර්තා වේ.
Post Views: 9