• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

වයස අවුරුදු 16ක් වුණත් එංගලන්තයේ ප්‍රිමියර් ලීග් පිටියේ දස්කම් පාන අපේ රෙහාන් කිරිඇල්ල

7 September 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
වයස අවුරුදු 16ක් වුණත් එංගලන්තයේ ප්‍රිමියර් ලීග් පිටියේ දස්කම් පාන අපේ රෙහාන් කිරිඇල්ල
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ඉතාලියේ උපත ලබා, එංගලන්තය කේන්ද්‍ර කරගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දස්කම් දක්වන තරුණ ශ්‍රී ලාංකික පිතිකරුවෙකු වන රෙහාන් කිරිඇල්ල මේ වන විට ක්‍රිකට් ලෝකයේ දැඩි කතාබහට ලක්ව සිටී.
තුෂාර කිරිඇල්ල සහ ලක්මිණී සෙනවිරත්න යන දම්පතියන්ගේ එකම පුත්‍රයා වන රෙහාන්, වයස අවුරුදු තුනේදී එංගලන්තයට පදිංචියට ගොස් ඇති අතර, වයස අවුරුදු හතේදී ක්‍රිකට් ක්‍රීඩාවට පිවිස ඇත. එංගලන්තයේ යෝක්ෂය කලාපීය අවුරුදු 12න් පහළ ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරමින් සිය ක්‍රිකට් දිවිය ඇරඹූ ඔහු, 2024 වසරේ සදර්න් ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම කනිෂ්ඨ ලකුණු රැස් කළ ක්‍රීඩකයාට හිමි සම්මානය ප්‍රවීණ ක්‍රීඩක මැතිව් හොගාර්ඩ් අතින් ලබා ගැනීමට සමත් විය.
වර්තමානයේ වයස අවුරුදු 16ක් වන රෙහාන්, එංගලන්තයේ මෑන්ෆීල්ඩ් ක්‍රිකට් ක්ලබ් (Manfield Cricket Club) ඩර්බිෂයර් යටතේ වයස 18න් පහළ ප්‍රිමියර් ලීග් කාණ්ඩය නියෝජනය කරන අතර, ඉතාලි ජාතික යොවුන් (වයස 19න් පහළ) කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා ලෙසද ක්‍රීඩා කරයි. දකුණු අත පා දඟ පන්දු යවන්නෙකු ලෙසද කටයුතු කරන ඔහු, මෙතෙක් ක්‍රීඩා කළ තරග 331කින් ශතක 5ක්, අර්ධ ශතක 22ක්, නොදැවීී පැමිණි වාර 78ක්, හතරේ පහර 799ක් සහ හයේ පහර 63ක් සමඟින් විශිෂ්ට ක්‍රිකට් වාර්තාවකට හිමිකම් කියයි.
Post Views: 10
Previous Post

වසර 45කට පසු නව පෙනුමකට සූදානම් වන හිඟුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ!

Next Post

ඩෙවෝන් ඇළ හා පරිසර පද්ධතිය තර්ජනයට ලක් කරමින් ලී මෝලක් ඉදිකිරීමට එරෙහිව ප්‍රදේශවාසීන්ගෙන් දැවැන්ත විරෝධයක්

Editor TTV News

Editor TTV News

Next Post
වයස අවුරුදු 16ක් වුණත් එංගලන්තයේ ප්‍රිමියර් ලීග් පිටියේ දස්කම් පාන අපේ රෙහාන් කිරිඇල්ල

ඩෙවෝන් ඇළ හා පරිසර පද්ධතිය තර්ජනයට ලක් කරමින් ලී මෝලක් ඉදිකිරීමට එරෙහිව ප්‍රදේශවාසීන්ගෙන් දැවැන්ත විරෝධයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved