• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කලා වැවේ ප්‍රකට මහා ඇත් රජුගේ උදරයේ අසාමාන්‍ය ගෙඩියක්

වහා ප්‍රතිකාර අවශ්‍යයි

7 September 2026
in දේශීය, පුවත්
කලා වැවේ ප්‍රකට මහා ඇත් රජුගේ උදරයේ අසාමාන්‍ය ගෙඩියක්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
කලා වැව සහ ඊට අනුබද්ධ රක්ෂිත කලාපයේ සැරිසරන අතිශය ගෞරවනීය මෙන්ම මනහර සිරුරකට හිමිකම් කියන ‘මහා’ නමැති ප්‍රකට ඇත් රජුගේ උදරය ප්‍රදේශයේ අසාමාන්‍ය ලෙස විශාල වූ ගෙඩියක් වැනි යමක් මතුව තිබෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ ශාක්ෂි සහිත ඡායාරූප හුවමාරු වෙමින් පවතියි. මෙම තත්ත්වය සම්බන්ධයෙන් වනජීවී ලෝලීන්, පරිසරවේදීන් මෙන්ම ප්‍රදේශවාසීන් ද දැඩි කම්පනයට සහ කණගාටුවට පත්ව සිටිති.
වනජීවී ඡායාරූප ශිල්පීන් සහ සංචාරකයින් විසින් නිරීක්ෂණය කරන ලද තොරතුරු අනුව, අදාළ ගෙඩිය හේතුවෙන් ඇත් රජු යම් අපහසුතාවයකින් පසුවන බවටද අනුමාන කෙරේ. මෙවැනි අසාමාන්‍ය ඉදිමීමක් හෝ ගෙඩියක් තුවාලයක්, අභ්‍යන්තර ආසාදනයක් හෝ වෙඩි තැබීමක් වැනි මිනිස් ක්‍රියාකාරකමක් නිසා ඇති වූවක්ද යන්න තහවුරු කරගැනීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර නිලධාරීන් සහ පශු වෛද්‍ය කණ්ඩායම් හි ක්ෂණික අවධානය සහ ප්‍රතිකාර මෙම සතුන් වෙනුවෙන් කඩිනමින් යොමු විය යුතු බවට පරිසර සංගම් අවධාරණය කරයි.
කලා වැවේ අභිමානය බඳු ‘මහා’ ඇතුගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිත කිරීම උදෙසා අදාළ වනජීවී බලධාරීන් වහාම මැදිහත් වී පරීක්ෂණ පවත්වා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන ලෙස ජනතාව සහ සත්ව ලෝලීන් අදාළ අංශවලින් ඉල්ලා සිටිති.
Post Views: 7
Previous Post

අද ඩොලරයේ විකුණුම් මිල රු.332 මට්ටමේ!

Next Post

මා ඔයේ යකා බැඳි ඇල්ලේ දිය නෑමට ගිය 13 හැවිරිදි සිසුවා දියේ ගිලී අවාසනාවන්ත ලෙස මියයයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved