• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

රියදුරු රෝහලට

7 September 2026
in දේශීය, පුවත්
මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
කළුතර මාර්ගයේ මොරොන්තුඩුව, කන්දේකඩේ ප්‍රදේශයේදී ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් හදිසියේ ගිනිගැනීමට ලක්වීමෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබේ. හටගත් ගින්න නිවා දැමීමට උත්සාහ කිරීමේදී වෑන් රථයේ රියදුරු තුවාල ලබා ඇති අතර, ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව මොරොන්තුඩුව පොලීසිය පවසයි.
ගින්න හටගැනීමට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වෑන් රථයේ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවට සැක කෙරේ. අනතුර සිදුවූ අවස්ථාවේදී ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමීමට දැඩි උත්සාහයක නිරත වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මොරොන්තුඩුව පොලීසිය මගින් වැඩිදුර විමර්ශන කටයුතු සක්‍රියව පවත්වාගෙන යනු ලබයි.
Post Views: 0
Previous Post

සමේ සුළු ලපයක් කියා නොසලකා හරින්න එපා…

Next Post

හර්ෂ මාකලන්ද ඇතුළු ප්‍රවීණ වාද්‍යවේදීන් තිදෙනෙකු “තුඩු” වාද්‍යාභිමානී සම්මානයෙන් බත්තරමුල්ලේදී පිදුම් ලබයි!

Editor TTV News

Editor TTV News

Next Post
මොරොන්තුඩුවේදී ගමන් ගත් වෑන් රථයක් හදිසියේ ගිනිගෙන විනාශවෙයි…

හර්ෂ මාකලන්ද ඇතුළු ප්‍රවීණ වාද්‍යවේදීන් තිදෙනෙකු “තුඩු” වාද්‍යාභිමානී සම්මානයෙන් බත්තරමුල්ලේදී පිදුම් ලබයි!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

ඉන්දියාව තෙල් මිලදී ගන්නේ අපට උදව් කිරීමට නොව තමන්ගේම අවශ්‍යතා සඳහායි!

6 September 2026
කළු රාජ්‍යය නැති කරන බව කියන රජය එදා සහල් මාෆියාව කියූ ඩඩ්ලිට  අද අත්පුඩි ගහනවා

රත්නපුරයේදී විදේශිකයෙකුට ලැබුණු හෘදයාංගම සංග්‍රහය!

ඉන්දුනීසියාවේ ගිනිකන්දක් සක්‍රීය වීම හේතුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් යානාවල ගමන් මාර්ග වෙනස් කෙරේ!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්දියාව තෙල් මිලදී ගන්නේ අපට උදව් කිරීමට නොව තමන්ගේම අවශ්‍යතා සඳහායි!

ඉන්දියාව තෙල් මිලදී ගන්නේ අපට උදව් කිරීමට නොව තමන්ගේම අවශ්‍යතා සඳහායි!

6 September 2026
කළු රාජ්‍යය නැති කරන බව කියන රජය එදා සහල් මාෆියාව කියූ ඩඩ්ලිට  අද අත්පුඩි ගහනවා

කළු රාජ්‍යය නැති කරන බව කියන රජය එදා සහල් මාෆියාව කියූ ඩඩ්ලිට අද අත්පුඩි ගහනවා

6 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved