• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ජෙම් ශ්‍රී ලංකා 2027 ප්‍රදර්ශනයේ ප්‍රථම ජාත්‍යන්තර ප්‍රවර්ධන වැඩසටහන බැංකොක් නුවරදී පැවැත්වේ

10 September 2026
in දේශීය, පුවත්
ජෙම් ශ්‍රී ලංකා 2027 ප්‍රදර්ශනයේ ප්‍රථම ජාත්‍යන්තර ප්‍රවර්ධන වැඩසටහන බැංකොක් නුවරදී පැවැත්වේ
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
අමුද්‍රව්‍ය ලෙස මැණික් අපනයනය කිරීම වෙනුවට ඉහළ අගය එකතු කළ නිෂ්පාදන හරහා ගෝලීය වෙළඳපොළෙන් රටට උපරිම වටිනාකමක් ලබා ගැනීම රජයේ අරමුණ බව රජයේ නියෝජිතයා තායිලන්තයේදී අවධාරණය කළේය.
ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය නව ගෝලීය ආර්ථික පරිච්ඡේදයකට යොමු කිරීමේ අරමුණින් සංවිධානය කෙරෙන “GEM SRI LANKA 2027” ප්‍රදර්ශනයේ ප්‍රථම නිල ජාත්‍යන්තර ප්‍රවර්ධන වැඩසටහන තායිලන්තයේ බැංකොක් නුවරදී පවත්වා තිබේ. මෙහිදී අදහස් දක්වමින් රජයේ නියෝජිතයා පෙන්වා දුන්නේ, නොසැකසූ මැණික් අමුද්‍රව්‍ය ලෙස විදේශයන්ට යැවීම හැර ඉහළ අගය එකතු කළ නිෂ්පාදන හරහා ගෝලීය වෙළඳපොළෙන් උපරිම වටිනාකමක් රට තුළ රඳවා ගැනීම රජයේ ප්‍රධාන ආර්ථික දැක්ම බවයි. දේශීය පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන් සතු ශක්තිය ජාත්‍යන්තර වෙළඳපොළ වෙත ගෙන යාමට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය සහ පහසුකම් ලබා දෙන බවද මෙහිදී සඳහන් කර ඇත.
“The Source. The Production. The Selection.” යන තේමාව යටතේ බැංකොක්හිදී මෙම ප්‍රවර්ධන වැඩසටහන පැවැත්වුණු අතර, ඊට අදාළ “GEM SRI LANKA 2027” ප්‍රදර්ශනය 2027 ජනවාරි 07 සිට 09 දක්වා කොළඹ Shangri-La හෝටලයේදී පැවැත්වීමට නියමිතය.
Post Views: 4
Previous Post

පාසල් ක්‍රීඩා පිටිය හෙට සිට උණුසුම් වෙයි

Next Post

ෆේස්බුක් සාද ගැන පොලිසියෙන් දැඩි අවධානයක්

Editor TTV News

Editor TTV News

Next Post
ෆේස්බුක් සාද ගැන පොලිසියෙන් දැඩි අවධානයක්

ෆේස්බුක් සාද ගැන පොලිසියෙන් දැඩි අවධානයක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
කලාපීය පර්යේෂණ ප්‍රවර්ධනයට RCSS සහ දකුණු ආසියානු විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්

කලාපීය පර්යේෂණ ප්‍රවර්ධනයට RCSS සහ දකුණු ආසියානු විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්

12 September 2026
වවසර හතකට පසු චීන ජනපති ෂී ජින්පිං ඉන්දියාවට

වවසර හතකට පසු චීන ජනපති ෂී ජින්පිං ඉන්දියාවට

12 September 2026
ගුරුසේවයේ උසස්වීම් ලබන ගුරුවරුන්ට  කාර්යක්ෂමතා කඩඉම්වලට විශේෂ සහනයක්

ගුරුසේවයේ උසස්වීම් ලබන ගුරුවරුන්ට කාර්යක්ෂමතා කඩඉම්වලට විශේෂ සහනයක්

12 September 2026
ගාසා වැසියන් ලක්ෂ 20ක් භාර නොගැනීම යුරෝපයේ සහ  ඊජිප්තුවේ කුහකත්වයයි

ගාසා වැසියන් ලක්ෂ 20ක් භාර නොගැනීම යුරෝපයේ සහ ඊජිප්තුවේ කුහකත්වයයි

12 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කලාපීය පර්යේෂණ ප්‍රවර්ධනයට RCSS සහ දකුණු ආසියානු විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්

කලාපීය පර්යේෂණ ප්‍රවර්ධනයට RCSS සහ දකුණු ආසියානු විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්

12 September 2026
වවසර හතකට පසු චීන ජනපති ෂී ජින්පිං ඉන්දියාවට

වවසර හතකට පසු චීන ජනපති ෂී ජින්පිං ඉන්දියාවට

12 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved