‘අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි’ මැයෙන් රට පුරා පැවැත්වෙන මහජන රැලි මාලාවට සමගාමීව, පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි රැලිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පස්වරු 4:00ට පොළොන්නරුව දීප උයන පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
Post Views: 11