• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සියලු ලෙඩ බලයෙන් සුව කරන විශ්වයේ සියලු බලය තියෙන හොර ජාවාරම්කාරයන්ට එරෙහිව ඕමල්පේ හිමි ඇඹිලිපිටියේදී යුද්ධයක!

14 September 2026
in දේශීය, පුවත්
සියලු ලෙඩ බලයෙන් සුව කරන විශ්වයේ සියලු බලය තියෙන හොර ජාවාරම්කාරයන්ට එරෙහිව ඕමල්පේ හිමි ඇඹිලිපිටියේදී යුද්ධයක!
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
විශ්ව බලය මඟින්‌ විවිධ රෝග සුව කරන බව පවසමින්‌ කිසිදු සුදුසුකමක්‌ හෝ නිසි අනුමැතියක්‌ නොමැති පිරිසක්‌ විසින්‌ ජනතාව මුළා කරමින්‌ සිදු කරනු ලබන ජාවාරමකට එරෙහිව පූජ්‍ය ඕමල්පේ සෝභිත නාහිමියන්‌ ඇතුළු ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන්‌ පිරිසක්‌ ඇඹිලිපිටිය මහවැලි ශ්‍රවණාගාරය වෙත පැමිණීමත්‌ සමඟ එම ප්‍රදේශයේ දැඩි උණුසුම්‌ තත්ත්වයක්‌ හටගෙන තිබේ. උන්වහන්සේලා එම ස්ථානයට පැමිණීමට මත්තෙන්‌ ක්‍රියාත්මක වූ ඇඹිලිපිටිය පොලිසිය විසින්‌ අදාළ පිවිසුම්‌ මාර්ග මාර්ග බාධක යොදා වසා දැමීමට පියවර ගෙන තිබිණි.
එහිදී පොලිස්‌ නිලධාරීන්‌ අමතමින්‌ අදහස්‌ දැක්වූ ඕමල්පේ සෝභිත නාහිමියන්‌ පෙන්වා දුන්නේ පිට පළාත්වලින්‌ පැමිණි පිරිසක්‌ රෝග සුව කරන මුවාවෙන්‌ අහිංසක ජනතාව නොමඟ යවමින්‌ සිටින බවයි. අදාළ පිරිස සතුව රෝග සුව කිරීම සඳහා රජයෙන්‌ හෝ කිසියම්‌ නීත්‍යානුකූල ආයතනයකින්‌ අනුමත කරන ලද නිසි සහතික පත්‍ර හෝ අවසරයක්‌ තිබේ නම්‌ එය පෙන්වන ලෙසත්‌, එසේ නොමැතිව ජනතාව මුළා කිරීමට ඉඩ දිය නොහැකි බවත්‌ උන්වහන්සේ අවධාරණය කළහ. එසේම, සත්‍ය තොරතුරු විමසා බැලීම සඳහා ස්වාමීන්‌ වහන්සේලා කිහිප නමකට හෝ ශ්‍රවණාගාරයට ඇතුළු වීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියද, කිසිදු පාර්ශ්වයකට බලහත්කාරයෙන්‌ ඇතුළු වී සාමය කඩ කිරීමට ඉඩ දිය නොහැකි බව පවසමින්‌ පොලිසිය එම ඉල්ලීම වළක්වා ඇත.
කෙසේ වෙතත්‌, මේ සම්බන්ධයෙන්‌ කරන ලද පැමිණිල්ල මත අදාළ පිරිසගෙන්‌ වහා ප්‍රකාශ සටහන්‌ කරගෙන විමර්ශන පවත්වන බවට පොලිසිය විසින්‌ මහා සංඝරත්නය හමුවේ සහතික වීමෙන්‌ අනතුරුව, මහවැලි අධිකාරිය ඉදිරිපිටදී පිරිත්‌ සජ්ඣායනා කරමින්‌ මිත්‍යා මතවලින්‌ බැහැරව ජනතාවට යහපත්‌ බුද්ධියක්‌ පහළ වේවායි ප්‍රාර්ථනා කර ඕමල්පේ සෝභිත හිමියන්‌ ඇතුළු පිරිස එම ස්ථානයෙන්‌ නික්ම ගියහ.
Post Views: 8
Previous Post

අලුත්ගම නිවසක සිවිලිම මත තිබී සැකකටයුතු බෝම්බයක් හමුවෙයි

Next Post

දෙහිවල නිවසකට එල්ල කළ අත්බෝම්බ ප්‍රහාරයේ සැකකරුවන් දෙදෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනී

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

නිෂ්පාදන වියදම අඩු කර ලාභය වැඩි කර ලොකු ලූනු ගොවීන්ට සහන දෙන්න කෘෂිකර්ම අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්!

14 September 2026
එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

එල්නිනෝ බලපෑමෙන් අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවුණොත් විකල්ප වෙළෙඳපොළවලින් ආහාර ගෙන්වීමට රජයෙන් විශේෂ සැලැස්මක්

14 September 2026
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් පාර්ලිමේන්තු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් පාර්ලිමේන්තු ධුරයෙන් ඉල්ලා අස්වෙයි

14 September 2026
සෞදි තෙල් නල මාර්ගයට ඩ්‍රෝන ප්‍රහාරයෙන් දැඩි බලපෑමක්

සෞදි තෙල් නල මාර්ගයට ඩ්‍රෝන ප්‍රහාරයෙන් දැඩි බලපෑමක්

14 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

කලාපීය පර්යේෂණ ප්‍රවර්ධනයට RCSS සහ දකුණු ආසියානු විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්

කලාපීය පර්යේෂණ ප්‍රවර්ධනයට RCSS සහ දකුණු ආසියානු විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක්

12 September 2026
වවසර හතකට පසු චීන ජනපති ෂී ජින්පිං ඉන්දියාවට

වවසර හතකට පසු චීන ජනපති ෂී ජින්පිං ඉන්දියාවට

12 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved