• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත්

විදේශීය සිසුන්ට සහ මාධ්‍යවේදීන්ට ට්‍රම්ප් ගෙන ආ වීසා සීමාවන්ට ඇමරිකානු අධිකරණයෙන් තාවකාලික තහනමක්

නව නීති ක්‍රියාත්මක කිරීම අත්හිටුවයි!

15 September 2026
in පුවත්, විදෙස්
විදේශීය සිසුන්ට සහ මාධ්‍යවේදීන්ට ට්‍රම්ප් ගෙන ආ වීසා සීමාවන්ට ඇමරිකානු අධිකරණයෙන් තාවකාලික තහනමක්
0
SHARES
6
VIEWS
Share on FacebookShare on Twitter
විදේශීය සිසුන් සහ මාධ්‍යවේදීන් ඇමරිකා එක්සත් ජනපදයේ රැඳී සිටින කාලය සීමා කිරීමට ට්‍රම්ප් පරිපාලනය ඉදිරිපත් කළ නව වීසා නීති ක්‍රියාත්මක කිරීම ඇමරිකානු ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් තාවකාලිකව අත්හිටුවා තිබේ.
District Judge Dennis Saylor විසින් ලබාදුන් මූලික තහනම් නියෝගය හේතුවෙන්, නව වීසා නීති ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දිනයට පෙර එම ක්‍රියාමාර්ගය අත්හිටුවීමට සිදුව ඇත.
යෝජිත නව නීති යටතේ විදේශීය සිසුන්ට ශිෂ්‍ය වීසා මත උපරිම වශයෙන් වසර හතරක් දක්වා ඇමරිකාවේ රැඳී සිටීමට අවසර ලබාදී, ඉන් අනතුරුව වීසා දිගු කිරීම සඳහා අයදුම් කිරීමට සිදුවීමට නියමිතව තිබිණි.
මීට පෙර විදේශීය සිසුන්ට තම අධ්‍යයන කටයුතු අවසන් වන තෙක් ඇමරිකාවේ රැඳී සිටීමට හැකි වූ බව සඳහන් වේ.
එමෙන්ම විදේශීය මාධ්‍යවේදීන්ගේ රැඳී සිටීම දින 240කට හෙවත් මාස අටකට පමණ සීමා කිරීමටද නව නීති යටතේ යෝජනා කර තිබූ අතර, එම කාලය අවසන් වූ පසු සමාන කාලයකට වීසා දිගු කිරීම සඳහා අයදුම් කිරීමට හැකියාව ලබාදීමට නියමිතව තිබිණි.
චීන මාධ්‍යවේදීන් සඳහා එම රැඳී සිටීමේ කාලය දින 90කට සීමා කර, තවත් දින 90ක කාලයක් සඳහා දිගු කිරීමට අවස්ථාව ලබාදීමට යෝජනා කර තිබේ.
විශ්වවිද්‍යාල, ගුරුවරුන් සහ මාධ්‍යවේදීන් නියෝජනය කරන වෘත්තීය සමිති එකතුවක් මෙම වීසා සීමාවන්ට එරෙහිව නඩුවක් ගොනු කර තිබේ.
විනිසුරු Dennis Saylor නව නීති ක්‍රියාත්මක කිරීම මේ වනවිට අත්හිටුවා ඇති අතර, නඩුවේ අවසන් කරුණු සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදී නොමැත. වැඩිදුර විභාගයක් ඔක්තෝබර් 2 වැනිදා පැවැත්වීමට නියමිතය.
විනිසුරුවරයා පෙන්වා දී ඇත්තේ වර්තමාන ක්‍රමය හරහා විදේශීය සිසුන්, පර්යේෂකයන් සහ විද්වතුන් ඇමරිකාවට පැමිණීමෙන් විද්‍යාව, වෛද්‍ය විද්‍යාව සහ තාක්ෂණය ඇතුළු ක්ෂේත්‍ර රැසකට සැලකිය යුතු ප්‍රතිලාභ ලැබී ඇති බවයි.
නව ක්‍රමය යටතේ වීසා දිගු කිරීම් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අභියාචනා කිරීමට අවස්ථාවක් නොමැති වීම පිළිබඳවද විනිසුරුවරයා සිය අවධානය යොමු කර තිබේ.
ජාතික ආරක්ෂාව හේතුවෙන් මෙම නව සීමාවන් හඳුන්වාදෙන බව ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහන් කර තිබුණද, එම කරුණ සම්බන්ධයෙන් විනිසුරුවරයා දැඩි සැකයක් පළ කර ඇත.
Post Views: 7
Previous Post

රුසියානු ඩ්‍රෝන ප්‍රහාර හමුවේ පෝලන්තය යුක්රේන දේශසීමා ආරක්ෂාව තර කරයි

Next Post

යේමනයේ යළිත් සටන් උග්‍ර වෙද්දී 3,400කට අධික පිරිසක් ජිබුටි වෙත පලා එති

Editor TTV News

Editor TTV News

Next Post
යේමනයේ යළිත් සටන් උග්‍ර වෙද්දී 3,400කට අධික පිරිසක් ජිබුටි වෙත පලා එති

යේමනයේ යළිත් සටන් උග්‍ර වෙද්දී 3,400කට අධික පිරිසක් ජිබුටි වෙත පලා එති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

17 September 2026
ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

17 September 2026
නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 7ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 7ක් අත්අඩංගුවට

17 September 2026
බ්‍රිතාන්‍ය සම්බාධකවලට ප්‍රතිචාරයක්?

බ්‍රිතාන්‍ය සම්බාධකවලට ප්‍රතිචාරයක්?

17 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

17 September 2026
ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

17 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved