• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

කැඩී ගිය හෙල්ල වෙනුවට රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ආසියානු ශූරතාවට පෙර ලබාදීමට පියවර

15 September 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
කැඩී ගිය හෙල්ල වෙනුවට රුමේෂ් තරංගට  නව හෙල්ල කට්ටලයක් ආසියානු ශූරතාවට පෙර ලබාදීමට පියවර
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක හෙල්ල විසිකිරීමේ ශූර රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසයි.
අල්ටිමේට් සහ ඩයමන්ඩ් ලීග් ශූරතා ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී රුමේෂ් තරංග සතුව තිබූ හෙල්ල 5කට දැඩි හානි සිදුව තිබුණි.
අද (15) අලුයම දිවයිනට පැමිණීමෙන් අනතුරුව රුමේෂ් තරංග සඳහන් කළේ, තමන් ශූරතාව දිනාගැනීම සඳහා භාවිත කළ හෙල්ලය ඇතුළු හෙල්ල සියල්ලම කැඩී තිබීම සම්බන්ධයෙන් දැඩි කනගාටුවට පත්වන බවයි.
එම හෙල්ල ඉදිරියේදී පැවැත්වෙන ආසියානු ශූරතාවලියට මෙන්ම 2027 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය සහ 2028 ඔලිම්පික් තරගාවලිය සඳහාද භාවිත කිරීමට තමන් අපේක්ෂා කළ බව රුමේෂ් සඳහන් කළේය.
එමෙන්ම, ජයග්‍රහණවලදී භාවිත කළ හෙල්ල සිහිවටන ලෙස තමන් සන්තකයේ තබා ගැනීමටද සැලසුම් කර තිබූ බව ඔහු පැවසීය.
තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණි අතරතුර හෙල්ල කට්ටලයට හානි සිදුව ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් තුර්කි ගුවන් සේවයට පැමිණිල්ලක්ද සිදුකළ බව රුමේෂ් තරංග වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර, 26 වැනිදාට පෙර රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට පියවර ගන්නා බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ප්‍රකාශ කර තිබේ.
Post Views: 5
Previous Post

යේමනයේ යළිත් සටන් උග්‍ර වෙද්දී 3,400කට අධික පිරිසක් ජිබුටි වෙත පලා එති

Next Post

අභ්‍යවකාශයත් යුධ පිටියක් වෙයිද?

Editor TTV News

Editor TTV News

Next Post
අභ්‍යවකාශයත් යුධ පිටියක් වෙයිද?

අභ්‍යවකාශයත් යුධ පිටියක් වෙයිද?

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

17 September 2026
ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

17 September 2026
නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 7ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 7ක් අත්අඩංගුවට

17 September 2026
බ්‍රිතාන්‍ය සම්බාධකවලට ප්‍රතිචාරයක්?

බ්‍රිතාන්‍ය සම්බාධකවලට ප්‍රතිචාරයක්?

17 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

17 September 2026
ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

17 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved