• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

අනුරගේ නායකත්වයෙන් පරිවර්තනීය මාවතකට යනවා..

ඉන්දීය මහ කොමසාරිස් ලංකාව ගැන අගයයි!

16 September 2026
in දේශීය, පුවත්
අනුරගේ නායකත්වයෙන් පරිවර්තනීය මාවතකට යනවා..
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක් කරා යන පරිවර්තනීය මාවතකට පිවිස ඇති බව ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ප්‍රකාශ කර තිබේ. මන්නාරම දිස්ත්‍රික් මහ රෝහලේ හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ ආරම්භ කෙරුණු අතර, එම අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.
ශ්‍රී ලංකාවේ සියලු පළාත්වල මෙන්ම උතුරු පළාතේද සංවර්ධනය වෙනුවෙන් ජනාධිපතිවරයා දක්වන උනන්දුව ඉන්දියාව අගය කරන බවත්, එම දැක්ම යථාර්ථයක් බවට පත් කිරීම සඳහා ජනාධිපතිවරයා සමග කටයුතු කිරීමට ලැබීම පිළිබඳව සතුටු වන බවත් ඒ මහතා සඳහන් කර ඇත. මන්නාරම හදිසි ප්‍රතිකාර ඒකකය සඳහා වන ගිවිසුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ අත්සන් තැබූ බවත්, එම කටයුත්ත වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ද දැඩි කැපවීමකින් කටයුතු කළ බවත් ඉන්දීය මහ කොමසාරිස්වරයා පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකාවේ සංවර්ධනයට සහාය ලබාදීම ඉන්දියාව සලකන්නේ පවුලේ සාමාජිකයෙකු වෙනුවෙන් ඉටු කරන යුතුකමක් මෙන්ම විශාල වගකීමක් ලෙස බව සන්තෝෂ් ජා මහතා වැඩිදුරටත් සඳහන් කර ඇති අතර, ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස්වල යහපැවැත්ම සහ තිරසාර ප්‍රගතිය වෙනුවෙන් ශ්‍රී ලංකා රජය සමග ඉදිරියටත් එක්ව කටයුතු කිරීමට ඉන්දියාව සූදානම් බවද ප්‍රකාශ කර ඇත.
Post Views: 1
Previous Post

හිටපු මන්ත්‍රී තිසකුට්ටි ආරච්චි පැය 5කට ආසන්න කාලයක් FCIDයේ ප්‍රකාශයක් ලබාදී පිටව යයි

Next Post

සංචාරක, වෙළද හා ප්‍රවාහන අංශ වර්ධනයෙන් ලංකාවේ සේවා අංශය ශක්තිමත් වෙයි..

Editor TTV News

Editor TTV News

Next Post
සංචාරක, වෙළද හා ප්‍රවාහන අංශ වර්ධනයෙන් ලංකාවේ සේවා අංශය ශක්තිමත් වෙයි..

සංචාරක, වෙළද හා ප්‍රවාහන අංශ වර්ධනයෙන් ලංකාවේ සේවා අංශය ශක්තිමත් වෙයි..

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

17 September 2026
ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

17 September 2026
නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 7ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 7ක් අත්අඩංගුවට

17 September 2026
බ්‍රිතාන්‍ය සම්බාධකවලට ප්‍රතිචාරයක්?

බ්‍රිතාන්‍ය සම්බාධකවලට ප්‍රතිචාරයක්?

17 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

17 September 2026
ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

17 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved