මට්ටක්කුලිය, ෆර්ගියුෂන් හන්දියේදී අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
අදාළ රියදුරු සැප්තැම්බර් 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු ක්‍රියාත්මක වන අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකෙරෙමින් පවතිනවා.
















