• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් ක්‍රීඩා

ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කාන්තා බාස්කට්බෝල් කණ්ඩායමේ නායකත්වය ෂොනාලි ධර්මසේනට

17 September 2026
in ක්‍රීඩා, දේශීය, පුවත්
ආසියානු ක්‍රීඩා උළෙලේ  ශ්‍රී ලංකා කාන්තා බාස්කට්බෝල් කණ්ඩායමේ නායකත්වය ෂොනාලි ධර්මසේනට
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජපානයේ අයිචි-නගෝයා හි පැවැත්වෙන 20 වන ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා ජාතික කාන්තා බාස්කට්බෝල් කණ්ඩායමේ නායිකාව ලෙස බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ආදි ශිෂ්‍යාවක වන ෂොනාලි ධර්මසේන තේරී පත්ව තිබේ.
පාසල් බාස්කට්බෝල් පිටියෙන් ක්‍රීඩාව ආරම්භ කළ ෂොනාලි, 2017 වසරේදී වයස අවුරුදු 15න් පහළ විද්‍යාලයීය උපනායිකාව ලෙස කටයුතු කරමින් හොඳම ආරක්ෂක ක්‍රීඩිකාව (Best Defensive Player) ලෙස සම්මාන ලැබුවාය. අනතුරුව 2019 වසරේදී 17න් පහළ විද්‍යාලයීය කණ්ඩායමේ නායිකාව ලෙස ශූරතාවය දිනාදීමටත්, 2022 වසරේදී ශ්‍රී ලංකා පාසල් බාස්කට්බෝල් සංගමයේ ‘A’ කාණ්ඩයේ සමස්ත ලංකා තරගාවලියේදී 20න් පහළ උපනායිකාව ලෙස කණ්ඩායම ශූරතාව කරා ගෙන යාමටත් ඇය සමත් වූවාය. තවද, සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේදී බස්නාහිර පළාත් කණ්ඩායමේ නායිකාව ලෙසත්, 2022 වසරේදී වයස අවුරුදු 23න් පහළ කනිෂ්ඨ ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ශ්‍රී ලංකා පාසල් U23 කණ්ඩායමේ නායිකාව ලෙසත් කටයුතු කළ ඇය, 2021/2022 වසරවලදී විද්‍යාලයීය ක්‍රීඩා නායිකාව ලෙසද කටයුතු කළාය.
ජාත්‍යන්තර තලයේදී 2021 වසරේදී හංගේරියාවේ පැවැත්වීමට නියමිතව තිබූ FIBA U18 3×3 ලෝක ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට තේරී පත්වෙමින් ජාත්‍යන්තර ගමන ආරම්භ කළ ෂොනාලි ධර්මසේන, මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා කාන්තා බාස්කට්බෝල් කණ්ඩායම නියෝජනය කරමින් සිය ප්‍රබල නායකත්වය සහ ක්‍රීඩා කෞශල්‍යය ප්‍රදර්ශනය කිරීමට සූදානමින් සිටියි.
Post Views: 2
Previous Post

ඉරානය සමඟ සෘජු සාකච්ඡා ගැන ට්‍රම්ප්ගෙන් නව ප්‍රකාශයක් යුද්ධය අවසන් අදියරට පැමිණ ඇති බවට ඉරානයෙන් තවමත් නිල තහවුරු කිරීමක් නැහැ

Next Post

සෞදියේ මක්කම ඉලක්ක කරමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ නෑ

Editor TTV News

Editor TTV News

Next Post
සෞදියේ මක්කම ඉලක්ක කරමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ නෑ

සෞදියේ මක්කම ඉලක්ක කරමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

17 September 2026
ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

17 September 2026
නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 7ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 7ක් අත්අඩංගුවට

17 September 2026
බ්‍රිතාන්‍ය සම්බාධකවලට ප්‍රතිචාරයක්?

බ්‍රිතාන්‍ය සම්බාධකවලට ප්‍රතිචාරයක්?

17 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාකිස්තානයෙන් අරපිරිමැස්මට නව පියවර

17 September 2026
ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

ලෙබනනයේ ආරක්ෂාව ගැන පැරිසියේදී විශේෂ සාකච්ඡා

17 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved