• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

පැල්වෙහෙරදී බස් රථයක් මෝටර් රථ දෙකක ගැටී දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිවරයා ජීවිතක්ෂයට

18 September 2026
in දේශීය, පුවත්
පැල්වෙහෙරදී බස් රථයක් මෝටර් රථ දෙකක ගැටී දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිවරයා ජීවිතක්ෂයට
0
SHARES
12
VIEWS
Share on FacebookShare on Twitter
දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ පැල්වෙහෙර ප්‍රදේශයේදී අද (18) අලුයම බස් රථයක් සහ මෝටර් රථ දෙකක් ගැටීමෙන් දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිවරයා ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ දඹුල්ල ජාතික පාසලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ 38 හැවිරිදි දෙදරු පියෙකු වන ජානක විජේසිංහ මහතාය.
ත්‍රිකුණාමලයේ සිට කොළඹ බලා ධාවනය වූ අධි සුඛෝපභෝගී බස් රථයක් වේගය පාලනය කරගත නොහැකිව මාර්ගයේ ප්‍රතිවිරුද්ධ මංතීරුවට ධාවනය වීමෙන් විදුහල්පතිවරයා ධාවනය කළ මෝටර් රථයේ මුහුණට මුහුණ ගැටී ඇති බව පොලීසිය සඳහන් කරයි.
අනතුරින් පසුව බස් රථය මාර්ගයේ නවතා තිබූ තවත් මෝටර් රථයක ගැටී අවන්හලකටද කඩා වැදී තිබේ. බරපතළ තුවාල ලැබූ විදුහල්පතිවරයා මෝටර් රථය තුළ සිරවී සිට ඇති අතර, ප්‍රදේශවාසීන්ගේ දැඩි උත්සාහයකින් පසු ඔහු ඉන් පිටතට ගෙන තිබේ.
දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් ඔහු මියගොස් සිටි බව පොලීසිය සඳහන් කළේය. බස් රථයේ සිටි පුද්ගලයින් දෙදෙනෙකු ද අනතුරින් තුවාල ලබා තිබේ.
අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, දඹුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
Post Views: 16
Previous Post

සෞදි අරාබියට ඩොලර් බිලියන 24.3ක F-35 යානා 48ක් විකිණීමට ඇමරිකාවෙන් අනුමැතිය

Next Post

දිලිත් ජයවීරගේ රිට් පෙත්සමේ තීන්දුව සැප්තැම්බර් 30දා

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොළඹ ටොරින්ටන් ක්‍රීඩා හා ව්‍යායාම පරිශ්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා විශේෂ කමිටුවක් පත් කෙරේ

ශ්‍රී ලංකා – කටාර් කම්කරු ඒකාබද්ධ කමිටු හමුවට සහභාගී වීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කටාර් වෙත

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

මගී ප්‍රවාහන වාහන සඳහා මාස තුනකට වරක් යෝග්‍යතා සහතිකයක් අනිවාර්යයි

18 September 2026
කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

කොත පැළඳවීමේ පිංකමකට යන්න නාමල් රාජපක්ෂ අධිකරණයෙන් ඇප ඉල්ලයි

18 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved