විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීමට අවස්ථාව ලබාදෙන ලෙස ඉල්ලා විරෝධය පළ කර තිබෙනවා.
“මම විපක්ෂ නායක, මටත් අවස්ථාවක් දෙන්න” යනුවෙන් ඔහු ප්‍රකාශ කළ බව සඳහන් වන අතර, එම අවස්ථාවේ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇති වූ බවටයි වාර්තා වන්නේ.
Post Views: 0