• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලාංකිකයන් ලක්ෂ 6කට වැඩි පිරිසක් තාවකාලිකව විදේශගත වෙලා

86%ක් රැකියා සඳහා යද්දී 8%ක් අධ්‍යාපනයට ගිහින්

22 September 2026
in දේශීය, පුවත්, විදෙස්
ලාංකිකයන් ලක්ෂ 6කට වැඩි පිරිසක් තාවකාලිකව විදේශගත වෙලා
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ 2024 ජන හා නිවාස සංගණනයට අනුව ශ්‍රී ලාංකිකයන් 672,249 දෙනකු තාවකාලිකව විදේශගතව සිටි බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අවසන් සංගණන වාර්තාවෙන් අනාවරණය වී තිබේ. එම පිරිසෙන් සියයට 86ක් රැකියා සඳහා විදේශගතව සිටි අතර තවත් සියයට 8ක් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගතව සිටි බව එම වාර්තාවේ සඳහන් වේ.
මෙම සංඛ්‍යාලේඛනවලට ඇතුළත් වන්නේ ශ්‍රී ලංකාවේ ගෘහයක සාමාජිකයන් වන, මාස හයකට වැඩි කාලයක් විදේශගතව සිටින හෝ එතරම් කාලයක් විදේශගතව සිටීමට අදහස් කරමින් පිටත්ව ගිය පුද්ගලයන්ය. ස්ථිර පදිංචිය සඳහා විදේශගත වූවන් මෙම කාණ්ඩයට ඇතුළත් නොවේ.
සංගණන වාර්තාව අනුව තාවකාලිකව විදේශගතව සිටි පුද්ගලයන්ගෙන් සියයට 61.3ක් පිරිමින් වන අතර සියයට 38.7ක් කාන්තාවන් වේ. වැඩිම තාවකාලික විදේශගත ජනගහනයක් වාර්තා වී ඇත්තේ ගම්පහ, කොළඹ සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලිනි. මෙම දත්ත 2024 වසරේ සංගණනයට අදාළ වන අතර 2026 වසරේ වත්මන් විදේශගත ජනගහනය නිරූපණය නොකරයි.
Post Views: 1
Previous Post

ටිල්වින් සිල්වාගේ නඩුවෙන් පෙරටුගාමී පක්ෂයට වැට බැඳෙයි

Next Post

මම විපක්ෂ නායක මටත් අවස්ථාවක් දෙන්න..

Editor TTV News

Editor TTV News

Next Post
මම විපක්ෂ නායක මටත් අවස්ථාවක් දෙන්න..

මම විපක්ෂ නායක මටත් අවස්ථාවක් දෙන්න..

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
M-CRIL – IDEAS හවුල්කාරිත්වයෙන් ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍රමූල්‍ය ක්ෂේත්‍රයට නව අවස්ථා රැසක්

M-CRIL – IDEAS හවුල්කාරිත්වයෙන් ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍රමූල්‍ය ක්ෂේත්‍රයට නව අවස්ථා රැසක්

22 September 2026
මැදපෙරදිග සංචාරකයන්ට ශ්‍රී ලංකාව තවත් ළං වෙයි

මැදපෙරදිග සංචාරකයන්ට ශ්‍රී ලංකාව තවත් ළං වෙයි

22 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved