• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහ වැසි මැද රිය පදවද්දී, ප්‍රධාන ලාම්පු දල්වා වයිපර්, ටයර් සහ තිරිංග ගැනත් අවධානය යොමු කරමින් සංයමයෙන් රිය පදවන්නැයි පොලිසියෙන් විශේෂ උපදෙස්

24 September 2026
in දේශීය, පුවත්
මහ වැසි මැද රිය පදවද්දී, ප්‍රධාන ලාම්පු දල්වා වයිපර්, ටයර් සහ තිරිංග ගැනත් අවධානය යොමු කරමින් සංයමයෙන් රිය පදවන්නැයි පොලිසියෙන් විශේෂ උපදෙස්
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ මෝටර් රථ, ත්‍රීරෝද රථ සහ යතුරුපැදි පදවන්නන් දැඩි අවධානයෙන් හා සංයමයෙන් රිය පදවන ලෙස ශ්‍රී ලංකා පොලිසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
හදිසි අනතුරු අවම කර ගැනීම සඳහා ආරක්ෂක පිළිවෙත් අනුගමනය කිරීමේ වැදගත්කම පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී, නීතිවේදී එෆ්. යූ. වුට්ලර් මහතා අවධාරණය කළා.
විශේෂයෙන් වාහන අතර ප්‍රමාණවත් පරතරයක් පවත්වා ගැනීම සහ යාන්ත්‍රික දෝෂ පිළිබඳ සැලකිලිමත් වීම අනතුරු වළක්වා ගැනීමට වැදගත් බව ඔහු පෙන්වා දුන්නා.
අයහපත් කාලගුණය පවතින අවස්ථාවල යතුරුපැදිවල ප්‍රධාන ලාම්පු දල්වාගෙන ගමන් කිරීමෙන් ඉදිරියෙන් පැමිණෙන රියැදුරන්ට යතුරුපැදිය හඳුනා ගැනීමට පහසු වන බවද සඳහන් කළා. එමෙන්ම වාහනවල වයිපර් නිසි පරිදි ක්‍රියාත්මක වන බව තහවුරු කර ගැනීම, ටයර් සහ තිරිංගවල තත්ත්වය පරීක්ෂා කිරීම මෙන්ම අවශ්‍ය අවස්ථාවල ද්විත්ව සංඥා භාවිත කිරීම පිළිබඳවද රියැදුරන්ගේ අවධානය යොමු කර තිබෙනවා.
වාහනවල ගමන් කරන සියලු දෙනා ආසන පටි පැළඳ සිටීමේ වැදගත්කමද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළා. රියැදුරන් සෙසු මාර්ග භාවිත කරන්නන්ට ගෞරවයෙන්, පරිස්සමින් සහ සංයමයෙන් රිය පදවා තම ගමනාන්තයට ආරක්ෂිතව ළඟා වන ලෙසද ඔහු ඉල්ලා සිටියා.
Post Views: 4
Previous Post

අධික වර්ෂාවෙන් නාවලපිටියේ වතු නිවාස පේළියකට මැයි මාර ගසක් කඩා වැටෙයි

Next Post

අකුරැස්ස-කඹුරුපිටිය ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවෙයි

Editor TTV News

Editor TTV News

Next Post
අකුරැස්ස-කඹුරුපිටිය ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවෙයි

අකුරැස්ස-කඹුරුපිටිය ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

විමල් වීරවංශගේ ප්‍රකාශයක් ගැන අධිකරණයට අපහාසයක් සිදුවීදැයි CCIB විමර්ශන අරඹයි

22 September 2026
ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

ජාතික හැඳුනුම්පත් කාඩ්පත් මිලියන 5ක් සැපයීමේ කොන්ත්‍රාත්තුව ජර්මානු සමාගමකට

22 September 2026
රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

රිලා සංගනනයක් කරා එකෙන් වුන ප්‍රතිපලයක් නැහැ. දැන් බල්ලන්ට බද්දක් ගහලා බල්ලෝ පස්සේන් යනවා

22 September 2026
රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

රාජපක්ෂලාට බනින්න අකුරැස්සට යන්න ඕනේ නැහැ. රාජපක්ෂලාට බනින්න කොළඹ ඉදලා පුලුවන්

22 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

ආසියානු ක්‍රීඩා උලෙළේ කාන්තා බොක්සිං මූලික වටයේදී නදීකා පුෂ්පකුමාරිට 5-0ක විශිෂ්ට ජයක්

22 September 2026
Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

Fitch ණය ශ්‍රේණිගත කිරීමෙන් ශ්‍රී ලංකාව B- දක්වා ඉහළට

22 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved