පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ අකුරැස්ස – කඹුරුපිටිය ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවී තිබෙනවා.
මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් එම ප්‍රදේශය හරහා ගමන් කරන රියැදුරන්ට සහ මගීන්ට දුෂ්කරතා ඇතිවිය හැකි බැවින්, ඒ ඔස්සේ ගමන් කිරීමේදී විමසිලිමත් වන ලෙස දැනුම් දෙනවා.
Post Views: 3