• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

තිරසර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් නෙදර්ලන්ත තානාපති කාර්යාලයේදී SDG ධජය එසවෙයි

2030 ඉලක්ක ගැනත් සාකච්ඡාවක්!

25 September 2026
in දේශීය, පුවත්
තිරසර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් නෙදර්ලන්ත තානාපති කාර්යාලයේදී SDG ධජය එසවෙයි
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
ජාත්‍යන්තර තිරසර සංවර්ධන ඉලක්ක දිනය (SDG Flag Day) වෙනුවෙන් නෙදර්ලන්ත තානාපති කාර්යාලය, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශ්‍රී ලංකා තිරසර සංවර්ධන සභාව එක්ව ඊයේ (24) කොළඹදී විශේෂ ධජ එසවීමේ උත්සවයක් පවත්වා තිබෙනවා.
එහිදී ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති Wiebe de Boer, ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche සහ ජනාධිපති ලේකම් හා ශ්‍රී ලංකා තිරසර සංවර්ධන සභාවේ සභාපති ආචාර්ය නන්දික සනත් කුමනායක යන මහත්වරුන් එක්ව නෙදර්ලන්ත තානාපති කාර්යාල පරිශ්‍රයේදී SDG ධජය ඔසවා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා කටයුතු කරන කොළඹ පිහිටි රාජ්‍යතාන්ත්‍රික නියෝජිතයන් සහ සිවිල් සමාජ නියෝජිතයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.
මෙහිදී අදහස් දක්වමින් නෙදර්ලන්ත තානාපතිවරයා අවධාරණය කර ඇත්තේ 2030 වනවිට තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා අඛණ්ඩව කටයුතු කිරීමේ වැදගත්කමයි.
එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-André Franche මහතා සඳහන් කර ඇත්තේ රජය, සිවිල් සමාජය, පෞද්ගලික අංශය සහ සංවර්ධන හවුල්කරුවන්ට තිරසර සංවර්ධන ඉලක්ක ඔස්සේ ප්‍රගතිය විනිවිදභාවයෙන් මැනීමට පොදු රාමුවක් ලබාදෙන බවයි.
ධජ එසවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව 2030 වනවිට තිරසර සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීමේදී ලබා ඇති ප්‍රගතිය, ඉදිරියේ පවතින අභියෝග සහ Agenda 2030 යටතේ පවතින අවස්ථා පිළිබඳව රාජ්‍යතාන්ත්‍රික සහ සිවිල් සමාජ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා.
Post Views: 8
Previous Post

ජෝර්ජියාවේ නගර දෙකකට ශ්‍රී ලංකාවෙන් ගෞරවනීය කොන්සල්වරුන් දෙදෙනෙක් පත් කරයි!

Next Post

ඉරාන යුද ගැටුම ඉන්දියන් සාගරය දක්වා ව්‍යාප්ත විය හැකි බවට අනතුරු ඇඟවීමක්

Editor TTV News

Editor TTV News

Next Post
ඉරාන යුද ගැටුම  ඉන්දියන් සාගරය දක්වා ව්‍යාප්ත විය හැකි බවට  අනතුරු ඇඟවීමක්

ඉරාන යුද ගැටුම ඉන්දියන් සාගරය දක්වා ව්‍යාප්ත විය හැකි බවට අනතුරු ඇඟවීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
ආසන 13ක සිට 54කට පැමිණි PJD මොරොක්කෝ මැතිවරණයේ  යළි නැගී එයි

ආසන 13ක සිට 54කට පැමිණි PJD මොරොක්කෝ මැතිවරණයේ යළි නැගී එයි

24 September 2026
නායයෑම් අවදානම ඉහළ යයි දිස්ත්‍රික්ක රැසකට අනතුරු ඇඟවීම්

නායයෑම් අවදානම ඉහළ යයි දිස්ත්‍රික්ක රැසකට අනතුරු ඇඟවීම්

24 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved