• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව Let’sTALK & Walk 2026 ඔක්තෝබර් 10දා කොළඹදී ප්‍රජා පාගමනක් පැවැත්වෙයි!

26 September 2026
in දේශීය, පුවත්
ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව Let’sTALK & Walk 2026 ඔක්තෝබර් 10දා කොළඹදී ප්‍රජා පාගමනක් පැවැත්වෙයි!
0
SHARES
4
VIEWS
Share on FacebookShare on Twitter
ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව Let’sTALK & Walk 2026 ප්‍රජා පාගමන ඔක්තෝබර් 10 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතය. පෙරවරු 7.00ට කොළඹ 7, විහාරමහාදේවි උද්‍යානයේ Band Stand Ground වෙතින් ආරම්භ වන පාගමන කිලෝමීටර් 5කට අඩු දුරකින් යුත් මාර්‌ගයක් ඔස්සේ පැවැත්වෙන අතර, සහභාගිවන්නන් නැවත උද්‍යානය වෙත පැමිණීමට නියමිතය.
මානසික සෞඛ්‍යය පිළිබඳ විවෘතව අදහස් හුවමාරු කරගැනීම, එකිනෙකා සමඟ සම්බන්ධ වීම සහ අවශ්‍ය අවස්ථාවල සහාය ලබාගැනීම ප්‍ර‌වර්‌ධනය කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. පාගමන මගින් රැස්කරන අරමුදල් පාසල් සිසුන් සමඟ ක්‍රියාත්මක වන Let’sTALK වැඩසටහන සඳහා යොදාගැනීමට නියමිත අතර, ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් 1,000ක් වෙත එම වැඩසටහන ගෙන යාම එහි එක් අරමුණකි.
Let’sTALK වැඩසටහනේ මූලික සංකල්පය වන්නේ ගැටලුවක් ඇති විට ඒ පිළිබඳ පැවසීම, එම පුද්ගලයා සහ ඔහුගේ හෝ ඇයගේ ගැටලුව පිළිගැනීම, විනිශ්චයකින් තොරව අවබෝධ කරගැනීම සඳහා සවන් දීම සහ සම්බන්ධතාව පවත්වාගෙන යමින් සහාය ලබාදීමයි. එමෙන්ම ශ්‍රී ලංකාවේ නොමිලේ සහ රහසිගත අර්බුද සහාය ලබාදෙන 1333 දුරකථන සේවාව පිළිබඳ දැනුවත් කිරීම සහ එහි අඛණ්ඩ පැවැත්මට සහාය වීම ද මෙම වැඩසටහනේ අරමුණු අතරට ඇතුළත් වේ.
Post Views: 4
Previous Post

ප්‍රවීණ සහ නවක ලේඛකයන්ගේ කෙටිකතා කවි සහ රචනා එකතුවක් Channels 2026 නමින් EWC වෙතින් එළිදක්වයි!

Next Post

සින්ග්ලංකා නිර්මාතෘ ආනන්ද ගනේගොඩ සමුගනී

Editor TTV News

Editor TTV News

Next Post
සින්ග්ලංකා නිර්මාතෘ ආනන්ද ගනේගොඩ සමුගනී

සින්ග්ලංකා නිර්මාතෘ ආනන්ද ගනේගොඩ සමුගනී

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

අද රන් මිලේ වෙනසක් කැරට් 24 ග්‍රෑම් එක රු. 47,270යි

27 September 2026
තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

තම අයිතිවාසිකම් රැකගැනීමට අන්‍යයන්ගේ මානව හිමිකම් නොකඩන සමාජයක් ගොඩනගමු අජිත් රෝහණ කියයි

27 September 2026
2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

2027න් පසු IMF වැඩසටහන අතහැරීම ආර්ථික අගාධයකට යළි ඇද වැටීමක් බව දිනන දකුණ කියයි

27 September 2026
ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ  සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

ගාසා බලා ගිය සුමුද් ෆ්ලෝටිලා ක්‍රියාකාරීන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි

27 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

නාමල්ට රු. මිලියන 70ක  අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ  ජානකී ඔක්තෝබර් 6 දක්වා  රිමාන්ඩ්

නාමල්ට රු. මිලියන 70ක අල්ලසක් දුන් බවට චෝදනා ලැබූ ජානකී ඔක්තෝබර් 6 දක්වා රිමාන්ඩ්

24 September 2026
ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

ට්‍රම්ප්ගෙන් ෂීට වොෂින්ටනයේ රාජකීය පිළිගැනීමක්

24 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved