• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ශෂී වීරවංශට එරෙහි අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර නඩුව ඔක්තෝබර් 12 කැඳවීමට දින දෙයි

28 September 2026
in දේශීය, පුවත්
ශෂී වීරවංශට එරෙහි අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර නඩුව ඔක්තෝබර් 12 කැඳවීමට දින දෙයි
0
SHARES
3
VIEWS
Share on FacebookShare on Twitter
අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් වරදකරු කර වසර දෙකක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම වී සිටින ශෂී වීරවංශ මහත්මියට අදාළ නඩුකරය ඔක්තෝබර් 12 වැනිදා යළි කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ශෂී වීරවංශ මහත්මිය හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන අතර, 2022 වසරේදී කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇය අදාළ චෝදනාවට වරදකරු කර වසර දෙකක සිරදඬුවමක් සහ රුපියල් 100,000ක දඩයක් නියම කර තිබුණි. එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය කොළඹ මහාධිකරණය විසින් 2026 ජුනි 11 වැනිදා ප්‍රතික්ෂේප කරමින් මුල් තීන්දුව තහවුරු කර තිබේ.
පසුව එම මහාධිකරණ තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති අතර, එම අභියාචනය සම්බන්ධයෙන් ඇය මේ වනවිට ඇප මත සිටී. ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්ය සටහන් ඇතුළු අදාළ ලේඛන ඉදිරිපත් කිරීමට අවශ්‍ය බැවින් නඩුව යළි කැඳවීම සඳහා ඔක්තෝබර් 12 දක්වා කල් ලබාදී තිබේ.
Post Views: 5
Previous Post

ඇමෙරිකානු ඊශ්‍රායල ප්‍රහාරයෙන් සුන්බුන් අතර සිරවූ මොජ්ටබා ඛමේනි දිවි බේරාගත් බවට ඉරාන ආගමික නායකයෙකු කියයි!

Next Post

ස්වාමීනි, මට අවස්ථා දෙකකදීම සයනයිඩ් ගහන්න හැදුවා කෙහෙල්බද්දර පද්මේ උසාවියෙන් ජීවිත ආරක්ෂාව ඉල්ලයි

Editor TTV News

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The inbound marketing methodology method of drawing the right

onprofit organization that seeks provide inform

the blog include climate politics, lgbq issue,

එයාර්බස් නඩුවට ඇප ලැබුණද වෙනත් නඩු නිසා නාමල් රාජපක්ෂ තවදුරටත් බන්ධනාගාරයේ!

30 September 2026
උතුරු පළාතේ කලාකරුවන් ඇගයෙන සංස්කෘතික උළෙල යාපනයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්වෙයි

ඇපකරුවන් ඇප තබා නොතිබීමෙන් මුදල් වංචා කළ බවට චෝදනා ඇති තිකෝ සමූහයේ හිමිකාරිනී තිළිණිව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

පුරාවිද්‍යාවේ දැවැන්ත ශාස්ත්‍රවන්තයෙකු වූ මහාචාර්ය රාජ් සෝමදේවයන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයෙන් විශ්‍රාම යයි!

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

මත්ද්‍රව්‍ය ගැන තොරතුරු 1818ට දැනුම් දෙන්න පැය 24 පුරා රහසිගත සේවාවක්

30 September 2026
ගම්පොල නගරයට  රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

ගම්පොල නගරයට රු .මිලියන 26ක වියදමින් නව නාගරික ගිමන්හලක් මහජන අයිතියට පත් කෙරේ

30 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved