• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රියදුරුට නින්ද යාමෙන් ත්‍රිකුණාමලය නොච්චිකුලම් ප්‍රදේශයේදී මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන 29 හැවිරිදි අයෙක් මරුට!

29 September 2026
in දේශීය, පුවත්
රියදුරුට නින්ද යාමෙන් ත්‍රිකුණාමලය නොච්චිකුලම් ප්‍රදේශයේදී මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන 29 හැවිරිදි අයෙක් මරුට!
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter
ත්‍රිකුණාමලය – හොරොව්පොතාන ප්‍රධාන මාර්ගයේ නොච්චිකුලම් ප්‍රදේශයේදී අද (29) අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ, අද අලුයම 3.30ට පමණ සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ එකම පවුලේ සිව්දෙනෙකු ගමන් කළ මෝටර් රථයේ සිටි 29 හැවිරිදි පුද්ගලයෙකු බවයි.
කටුනායක ගුවන්තොටුපළ වෙත ගොස් යළි ඉරක්කකණ්ඩි බලා ගමන් කරමින් සිටියදී, රියදුරුට නින්ද යාම හේතුවෙන් මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැනීමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
අනතුරින් මියගොස් ඇත්තේ වාලයූත්තු ප්‍රදේශයේ පදිංචි එන්. නිසාම් නමැති 29 හැවිරිදි පුද්ගලයෙකු බවයි වාර්තා වන්නේ.
මියගිය පුද්ගලයාගේ බිරිඳ, පුත් උමර් හබීබ් සහ 19 හැවිරිදි සහෝදරයා තුවාල ලබා මහදිවුල්වැව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පසුව ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත මාරු කර යවා ඇති අතර, අනතුර සම්බන්ධයෙන් මොරවැව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්.
🥇 දෙස් – විදෙස් සියලු පුවත්, සිදුවූ සැණින් ඔබ වෙත ගෙන එන ශ්‍රී ලංකාවේ අංක එකේ ඩිජිටල් ප්‍රවෘත්ති නාලිකාව — TTVNews.lk
📲 පුවත් මඟ නොහැර නිරන්තරයෙන් අප සමඟ රැඳී සිටින්න.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
🔴 Website: www.ttvnews.lk
🔴 WhatsApp Channel: https://whatsapp.com/channel/0029Vb81Fh6Dp2QFBjsZaO1g
🔴 Facebook: www.facebook.com/ttvnewssrilanka
🔴 Instagram: www.instagram.com/ttvnewslk/
🔴 TikTok: www.tiktok.com/@ttvnews.lk
🔴 YouTube:www.youtube.com/@TTVNEWS_SL
👉 Follow – Subscribe – Stay Updated
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.
Post Views: 1
Previous Post

එයාර්බස් නඩුවට නාමල් රාජපක්ෂ ඔක්තෝබර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි

Next Post

පබේමුල්ල දොරණගොඩදී ගෝඩා ලීටර් 1,776ක් සමඟ 48 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට

Editor TTV News

Editor TTV News

Next Post
පබේමුල්ල දොරණගොඩදී ගෝඩා ලීටර් 1,776ක් සමඟ 48 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට

පබේමුල්ල දොරණගොඩදී ගෝඩා ලීටර් 1,776ක් සමඟ 48 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෝක දෘෂ්ටි දිනය අදයි

ලෝක දෘෂ්ටි දිනය අදයි

8 October 2026
ජනපති ප්‍රධානත්වයෙන් ග්‍රාම නිලධාරීන් 1,540කට අරලියගහ මන්දිරයේදී අද පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ!

ජනපති ප්‍රධානත්වයෙන් ග්‍රාම නිලධාරීන් 1,540කට අරලියගහ මන්දිරයේදී අද පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ!

8 October 2026
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

8 October 2026
අනෝජන්ට පනවා ඇති මරණ දඬුවම වහා අවලංගු කරන්නැයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සෞදි අරාබියෙන් ඉල්ලයි!

අනෝජන්ට පනවා ඇති මරණ දඬුවම වහා අවලංගු කරන්නැයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සෞදි අරාබියෙන් ඉල්ලයි!

8 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් මහා නාහිමිවරුන්ගෙන් බන්ධනාගාර ප්‍රධානියාට ලිපියක්

ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් මහා නාහිමිවරුන්ගෙන් බන්ධනාගාර ප්‍රධානියාට ලිපියක්

7 October 2026
සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ දෙවන S8 දුම්රිය එන්ජින් සහ මැදිරි සංචිතය සේවයට එක්වීමට සූදානම්

සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ දෙවන S8 දුම්රිය එන්ජින් සහ මැදිරි සංචිතය සේවයට එක්වීමට සූදානම්

7 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved