• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනය සමඟ ගිවිසුමක්

29 September 2026
in දේශීය, පුවත්
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනය සමඟ ගිවිසුමක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on Twitter
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ මෙරට ප්‍රධාන පාලම් 14ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා චීන ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතියට අදාළ ගිවිසුමට ශ්‍රී ලංකාව සහ චීනය අත්සන් තබා තිබෙනවා.
ගිවිසුමට ඊයේ (28) කොළඹ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකාවේ චීන තානාපති වෙයි හුවාෂියං මහතා සහ එම අමාත්‍යාංශයේ ලේකම් ආසිරි කරුණාවර්ධන මහතා අත්සන් තබා තිබෙනවා.
චීන රජය මෙම ව්‍යාපෘතිය සඳහා රෙන්මින්බි මිලියන 79ක මූල්‍ය ආධාරයක් ලබාදීමට එකඟ වී ඇති අතර, ව්‍යාපෘතිය අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා. පළමු අදියර යටතේ පාලම් 9ක් මාස 18ක කාලයක් තුළ ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකා රජය කළ ඉල්ලීමකට අනුව චීන විශේෂඥ කණ්ඩායමක් මෙරටට පැමිණ ක්ෂේත්‍ර පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව ව්‍යාපෘතියේ අනුමත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කළ බව චීන තානාපතිවරයා සඳහන් කර තිබෙනවා.
අමාත්‍යාංශ ලේකම් ආසිරි කරුණාවර්ධන මහතා සඳහන් කර ඇත්තේ, මෙම ව්‍යාපෘතිය පශ්චාත් ආපදා ප්‍රවාහන දුෂ්කරතා අවම කිරීමට මෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රවාහන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමටද දායක වනු ඇති බවයි.
2025 නොවැම්බර් අග සිට දෙසැම්බර් මුල දක්වා ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පුද්ගල මරණ 600කට අධික සංඛ්‍යාවක් වාර්තා වූ අතර, ආර්ථික හා යටිතල පහසුකම් හානිය අමෙරිකානු ඩොලර් බිලියන 4.1ක් පමණ ලෙස ඇස්තමේන්තු කර තිබෙනවා.
Post Views: 4
Previous Post

ඇක්සලරේටරය පෑගිය යුතු වෙලාව ආණ්ඩුව දන්නේ නැහැ…

Next Post

ලංකාවේ මෝටර් රථ වෙළඳපොළට Renault ආයෙත් පය තබයි…

Editor TTV News

Editor TTV News

Next Post
ලංකාවේ මෝටර් රථ වෙළඳපොළට Renault ආයෙත් පය තබයි…

ලංකාවේ මෝටර් රථ වෙළඳපොළට Renault ආයෙත් පය තබයි...

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෝක දෘෂ්ටි දිනය අදයි

ලෝක දෘෂ්ටි දිනය අදයි

8 October 2026
ජනපති ප්‍රධානත්වයෙන් ග්‍රාම නිලධාරීන් 1,540කට අරලියගහ මන්දිරයේදී අද පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ!

ජනපති ප්‍රධානත්වයෙන් ග්‍රාම නිලධාරීන් 1,540කට අරලියගහ මන්දිරයේදී අද පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ!

8 October 2026
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

8 October 2026
අනෝජන්ට පනවා ඇති මරණ දඬුවම වහා අවලංගු කරන්නැයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සෞදි අරාබියෙන් ඉල්ලයි!

අනෝජන්ට පනවා ඇති මරණ දඬුවම වහා අවලංගු කරන්නැයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සෞදි අරාබියෙන් ඉල්ලයි!

8 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් මහා නාහිමිවරුන්ගෙන් බන්ධනාගාර ප්‍රධානියාට ලිපියක්

ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් මහා නාහිමිවරුන්ගෙන් බන්ධනාගාර ප්‍රධානියාට ලිපියක්

7 October 2026
සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ දෙවන S8 දුම්රිය එන්ජින් සහ මැදිරි සංචිතය සේවයට එක්වීමට සූදානම්

සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ දෙවන S8 දුම්රිය එන්ජින් සහ මැදිරි සංචිතය සේවයට එක්වීමට සූදානම්

7 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved