• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

ලංකාවේ මෝටර් රථ වෙළඳපොළට Renault ආයෙත් පය තබයි…

නව මාදිලි තුනක් සමඟ කොළඹදී අලුත් මධ්‍යස්ථානයක්

29 September 2026
in දේශීය, පුවත්
ලංකාවේ මෝටර් රථ වෙළඳපොළට Renault ආයෙත් පය තබයි…
0
SHARES
7
VIEWS
Share on FacebookShare on Twitter
ශ්‍රී ලංකාවේ මෝටර් රථ වෙළඳපොළට යළි ප්‍රවිශ්ට වෙමින් සිටින Renault සමාගම, සිය නවතම මාදිලි පාරිභෝගිකයන්ට හඳුන්වාදීම සඳහා කොළඹ මැජෙස්ටික් සිටි පරිශ්‍රයේ නව Renault අත්දැකීම් මධ්‍යස්ථානයක් විවෘත කර තිබෙනවා.
මෙම මධ්‍යස්ථානය Associated Motorways Private Limited (AMW) සමාගමේ සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ජවහර් ගනේෂ් මහතා සහ විකුණුම් අධ්‍යක්ෂ ප්‍රසන්න ද සිල්වා මහතා විසින් නිල වශයෙන් විවෘත කර තිබෙනවා.
මැජෙස්ටික් සිටිහි ලොබියේ පිහිටා ඇති මෙම මධ්‍යස්ථානයේ ශ්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වාදීමට නියමිත Renault Kwid, Renault Kiger සහ Renault Triber යන මාදිලි ප්‍රදර්ශනය කෙරෙනවා.
පාරිභෝගික පහසුව වෙනුවෙන් ප්‍රමාණවත් වාහන තොගයක් AMW සතුව පවතින බවත්, අවශ්‍ය ලේඛන සහ ලියාපදිංචි කටයුතු සම්පූර්ණ කිරීමෙන් පසු දිනක් වැනි කෙටි කාලයක් තුළ තම වාහනය ලබාගැනීමේ හැකියාව පවතින බවත් සමාගම සඳහන් කරනවා.
එමෙන්ම Renault වාහන සඳහා වසර තුනක නිෂ්පාදක වගකීමක් ලබාදෙන අතර, අලෙවියෙන් පසු සේවා සහ වෘත්තීයමය සහායද පාරිභෝගිකයන්ට ලබාදීමට කටයුතු කර තිබෙනවා.
AMW සමූහ කළමනාකාර අධ්‍යක්ෂ ජවහර් ගනේෂ් මහතා සඳහන් කළේ Renault සන්නාමය යළි ශ්‍රී ලංකාවට හඳුන්වාදීමත් සමඟ නව අත්දැකීම් මධ්‍යස්ථානය විවෘත කිරීම මඟින් එහි නවීන වාහන අත්විඳීමට පාරිභෝගිකයන්ට වැඩි අවස්ථාවක් හිමිවන බවයි.
ප්‍රංශයේදී 1898 වසරේ ආරම්භ වූ Renault සමාගම වසර 125කට අධික ඉතිහාසයක් සහිත ජාත්‍යන්තර මෝටර් රථ සන්නාමයක් ලෙස කටයුතු කරන බවද සඳහන්.
Post Views: 7
Previous Post

දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීනය සමඟ ගිවිසුමක්

Next Post

ඉහළ බටුවත්තේ වෙළඳසැලක ජයටම කරගෙන ගිය වල් ඌරු මස් ජාවාරම මාට්ටු!

Editor TTV News

Editor TTV News

Next Post
ලංකාවේ මෝටර් රථ වෙළඳපොළට Renault ආයෙත් පය තබයි…

ඉහළ බටුවත්තේ වෙළඳසැලක ජයටම කරගෙන ගිය වල් ඌරු මස් ජාවාරම මාට්ටු!

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෝක දෘෂ්ටි දිනය අදයි

ලෝක දෘෂ්ටි දිනය අදයි

8 October 2026
ජනපති ප්‍රධානත්වයෙන් ග්‍රාම නිලධාරීන් 1,540කට අරලියගහ මන්දිරයේදී අද පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ!

ජනපති ප්‍රධානත්වයෙන් ග්‍රාම නිලධාරීන් 1,540කට අරලියගහ මන්දිරයේදී අද පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ!

8 October 2026
පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

8 October 2026
අනෝජන්ට පනවා ඇති මරණ දඬුවම වහා අවලංගු කරන්නැයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සෞදි අරාබියෙන් ඉල්ලයි!

අනෝජන්ට පනවා ඇති මරණ දඬුවම වහා අවලංගු කරන්නැයි ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සෞදි අරාබියෙන් ඉල්ලයි!

8 October 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් මහා නාහිමිවරුන්ගෙන් බන්ධනාගාර ප්‍රධානියාට ලිපියක්

ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම සම්බන්ධයෙන් මහා නාහිමිවරුන්ගෙන් බන්ධනාගාර ප්‍රධානියාට ලිපියක්

7 October 2026
සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ දෙවන S8 දුම්රිය එන්ජින් සහ මැදිරි සංචිතය සේවයට එක්වීමට සූදානම්

සම්පූර්ණයෙන් අලුත්වැඩියා කළ දෙවන S8 දුම්රිය එන්ජින් සහ මැදිරි සංචිතය සේවයට එක්වීමට සූදානම්

7 October 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved