සීෂෙල්ස් රාජ්‍යය සමඟ පැවති දෙවන පාපන්දු තරගයෙන් ගෝල 2-0ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ. මෙම තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩිලෝන් ද සිල්වා සහ වසීම් රාසික් ගෝල වාර්තා කර ඇත.
මීට පෙර දෙරට අතර පැවති පළමු පාපන්දු තරගයෙන්ද ගෝල 3-0ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
Post Views: 3