ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමත් සමඟ, ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (LIOC) ද සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබේ. ඒ අනුව, ඛනිජ තෙල් සංස්ථාව ඉහළ දැමූ නව මිල ගණන්වලට අනුකූල වන පරිදි LIOC සමාගමද තම ඉන්ධන මිල ඉහළ නංවා ඇති බව වාර්තා වේ.
Post Views: 0